ටෝරු ඔකාඩාගේ පූසා අතුරුදහන් වීලාය. ඔහුගේ බිරිඳ ද දිනෙන් දින ඈත් වන සැටියකි. දුරකථන පණිවුඩ අරුම පුදුම ලෙසින් එන්නට ගනී. කුතුහලය දනවන විවිධ ආරංචි සමග කතාව දිග හැරෙද්දී යව වැදුම් ගම් පරිසරයක ඉපිද ,එතෙක් ගැඹුරක් රහිත, පිරිසිදු නිකැලැල් ජීවිතයක් ගෙවූ ඔකාඩා , මුළුතැන්ගෙහිදී කෑම පිසින්නටත් , විසිත්ත කාමර සෝෆාවේදී පොත් කියවන්නට හා ජෑස් සංගීතය අසන්නටත් , බීර වීදුරුව අත ඇතිව පෙළඹේන්නේ තමන් බෙහෙවින් ආදරය කළ තම පෙම්බර බිරිඳ නොමැතිව පාලු ශයනාගාරයට යාම ඇති නොකැමැත්තෙනි.
ඇණවුම තහවුරු කරගැනීමේ දුරකථන ඇමතුමට පිළිතුරු දී වැඩකරන දින 3-7 ත් අතර කාලයකදී ඔබට ඇණවුම ලැබේවි.වැඩ කරන දිනවලට සෙනසුරාදා ඉරිදා සහ රජයේ නිවාඩු දින ඇතුලත් නොවේ .
Hora Polkichcha - හොර පොල්කිච්චා
- Publisher: Sarasavi Publishers - සරසවි ප්‍රකාශන
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Syril Chandrasekara Gunawardhana - සිරිල් චන්ද්‍රසේකර ගුණවර්ධන
- - Haruki Murakami - හරුකි මුරකාමී
- ISBN: 9789556719215
- Availability: Out Of Stock
-
Rs. 900.00
- KBOOKS Cashback Rewards: 90
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Adaraneeya Guruthumani - ආදරණිය ගුරුතුමනි
මහ නගර කියලා කියන්නේ,කෙනෙක්ව අතරමං කරවන පාළු හැඟීමක් දෙන තැන්වලට, කාගෙවත් වරදක් නෙවෙයි.ඔබ හෝ මා වැනි..
Rs. 475.00
Kotipathiyeku Wu Veedi Daruwa - කෝටිපතියෙකු වූ වීදි දරුවා
To sir with love ඉංග්‍රීසි කෘතියේ පරිවර්තන කෘතිය ලෙස,..
Rs. 580.00
Jam Gasa Yata Gedara - ජෑම් ගස යට ගෙදර
" The Jam Fruit Tree by Carl Muller තම පරපුරේ විස්තරය නවකතාවක් මෙන්ම, අර්ධ වංශකතාවක් ලෙස අවශ්‍ය..
Rs. 590.00
Pompiya Nagaraye Watima - පොම්පියා නගරයේ වැටීම
" The Last Days of Pompei by Edward B Lytton &n..
Rs. 195.00
Nosidunu Babara Tatha - නොසිඳුණු බඹර තත
" Bel Canto by Ann Patchett ත්‍රස්තවාදී කණ්ඩායමක් හේතුවෙන් සියලු දේ නොපිට පෙරළි යන අයුරු මෙහි ..
Rs. 550.00
Hiru Nagena Rate Pem Puwathak - හිරු නැඟෙන රටේ පෙම් පුවතක්
ඇය හඩනවා මම දුටිමි.නමුත් එය දැනගන්නට කළින්ම මම ඇය සිප වැළද ගත්තෙමි. වේදිකාවේ බොහෝ දෙනා අප දෙස බලා..
Rs. 790.00
Sayuru Therehi Gammanaya - සයුරු තෙරෙහි ගම්මානය
"The Village By The Sea by Anita Desalඅ.පො.ස. (සාමාන්‍ය පෙළ) ඉංග්‍රීසි සාහිත්‍ය සඳහා නිර්දිෂ්ඨය. යෞව..
Rs. 450.00
Prithimath Wiwaha Jiwithayak Sadaha - ප්‍රීතිමත් විවාහ ජිවිතයක් සඳහා
" Men are from Maras women aare from venus by jonee gree &n..
Rs. 475.00
Hiru Yata Maru - හිරු යට මරු
"Evil Under The Sun by Agatha Christieආර්ලිනා මාර්ෂල්ගේ රූ සපුවට වශී වුවෝ..... ගෙල සිර කර මරා දමා, ඇ..
Rs. 450.00
A.Po.Sa. Samanya Pela Ingrisi Sahithyaya Wishaya Sadaha Anumana Ketikatha Saha Natya - අ.පො.ස. සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි සාහිත්‍ය විෂය සඳහා අනුමාන කෙටිකතා සහ නාට්‍ය
"සාහිත්‍ය ඉගෙන ගනිද්දී පිටිසරබද විදුහල්වල දරු දැරියන්ගේ අඩු දැනුම වර්ධනය කරගන්නට ඔවුන්ට මෙය උපකාරයක්..
Rs. 225.00
Ran Kasiye Kumariya - රන් කාසියේ කුමරිය
Merci Jefferson විසින් රචිත Girl On The Golden Coin ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය ..
Rs. 700.00
Gahanu Nathiwa - ගැහැනු නැතිව
'වැල්වටාරම් නැතිව මං කෙටියෙන් කියන්නම්. මට පුළුවන් වුණා ඇයව ඉතා අමාරුවෙන් හොයාගන්න. ඈ අගේ මහත්තය..
Rs. 550.00