සාහිත්‍යය
වෙනුවෙන් පිරිනමන නොබෙල් ත්‍යාගයෙන් 1946 වසරේදී පිදුම් ලද ජර්මානු
ජන්මිත, කවියෙකු හා නවකතාකරුවෙකු වන හර්මන් හෙස ගේ නවකතා අතර වඩාත් සුපතල
කෘතිය 'සිද්ධාර්ථ'ය.
'ඩේමියන්' ඔහුගේ නවකතාවලියෙහි වඩාත් සුවිශේෂ කෘතියකි.
‘ඩේමියන්’ යනු හොඳ හා නරක යන ද්වන්ධ චරණයෙන් ඔබ්බට යාමට දරන
ප්රයත්නයකි. ඔහුගේ තමා සොයා යන ගමනේ දී තැබූ බරපතළතම පිම්ම ලෙස ද එය
සඳහන් කළ හැකි ය. කොටින් ම ඩේමියන් ප්‍රශ්න කරනුයේ, අභියෝගයට ලක් කරනුයේ
නූතන කි්රස්තියානි වටිනාකම් පද්ධතිය යි. එමෙන් ම හොඳ හෝ නරක හා අඳුරු හෝ
දීප්තිමත් ලෙස කෘති‍්‍රම ව බෙදා දැක්වූ ලෝකය යි.
‘ඩේමියන්’ නවකතාව තුළ කතා කරන ඉහත සඳහන් දාර්ශනික පක්ෂයට අමතරව එය මනෝවිද්‍යාත්මක විශ්ලේෂණයන්ගෙන් හෙබි කෘතියක් ලෙස ද නම් කළ හැකි ය
Damian - ඩේමියන්
- Publisher: Vidarshana Publishers - විදර්ශන ප්‍රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Hermann Hesse - හර්මන් හෙස
- - Books Published in 2019 - 2019 වසරේ ප්‍රකාශිත පොත්
- - Mahinda Pathirana - මහින්ද පතිරණ
- ISBN: 9789551715575
- Availability: Available
-
Rs. 980.00
- KBOOKS Cashback Rewards: 55
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Siddhartha - සිද්ධාර්ථ
ලෝකය සම්පූර්ණ නොබිදෙන දම්වැලක් බව,සදාකාලික දමක්බව හේතුවේත් ඵලයේත් එකට බැදෙන දමක් බව ඔබවහන්සේ දෙසති..
Rs. 325.00
Siddhartha
Herman Hesse s classic novel has delighted, inspired, and influenced generations of readers, wri..
Rs. 2,390.00