ලෝකය සම්පූර්ණ නොබිදෙන දම්වැලක් බව,සදාකාලික දමක්බව හේතුවේත් ඵලයේත් එකට බැදෙන දමක් බව ඔබවහන්සේ දෙසති..යනාදි වශයෙන් බුදුහිමියන්ගේ ඉගැන්වීමෙහි නිර්වද්‍යතාව පස්සන සිද්ධාර්ථයන්ට මෙවන් ගැටලුවක් පැනනගී.පුංචි සිදුරකින් මේ ඒකාත්මිකතාවට අමුතු දෙයක් අලුත් දෙයක් ඇතුලු වෙයි.ඒවූකලී කලින් නොපැවති දෙයකි.ඔබවහන්සේ දක්වනපරිදි මේ ලෝකයෙන් ඉහළට නැගෙන විමුක්තිය ලබන ධර්මය එයයි.මේ පුංච් සිදුරෙන් මේ පුංචි බිදුමෙන් සදාකාලික වුද ඒකීය වූද ලෝක ධර්මතාවය බිදීයයි.මා විරුද්ධත්වක් දක්වන්නේ නම් මා කමාකළ මැනවි ..
Siddhartha - සිද්ධාර්ථ
- Publisher: Seri Prakashana - සේරි ප්‍රකාශන
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Hermann Hesse - හර්මන් හෙස
- - W A Abesingha - ඩබ්ලිව් ඒ අබේසිංහ
- ISBN: 9789551715571
- Availability: Out Of Stock
-
Rs. 325.00
- KBOOKS Cashback Rewards: 33
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Siddhartha
Herman Hesse s classic novel has delighted, inspired, and influenced generations of readers, wri..
Rs. 2,390.00
Damian - ඩේමියන්
සාහිත්‍යය වෙනුවෙන් පිරිනමන නොබෙල් ත්‍යාගයෙන් 1946 වසරේදී පිදුම් ලද ජර්මානු ජන්මිත, කවියෙකු හා නව..
Rs. 980.00