ඊට පස්සේ ඒ කරුණාවන්ත පොලිස් නිලධාරියා කතා කරන්න වුණා . "නෑ අපිට නම් පුංචි ගැහැනු ළමයෙකුව මුණ ගැහුණේ නෑ . ඒ වුණත් අපිට එහෙම කෙනෙක්ව හමු වුණොත් අපි ඇයව ලොකු කාර් එකක නග්ගගෙන ගෙදරටම ගෙනත් බස්සවන්නම්කො. "
Mage Dangakara Punchi Nangi - මගේ දඟකාර පුංචි නංගි
- Publisher: Pahan Publishers - පහන් ප්‍රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Young Adult Fiction - යොවුන් නවකතා
- - පරිවර්තන ළමා කෘති
- - Dorothy Edwards - ඩොරෝත්ය් එඩ්වර්ඩ්ස්
- - Irusha Grero - ඉරූෂා ග්‍රේරෝ
- - Books to read in Quarantine
- ISBN: 9789556673111
- Availability: Out Of Stock
-
Rs. 290.00
- KBOOKS Cashback Rewards: 29
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Mage Dangakara Punchi Nangige Thawath Katha - මගේ දඟකාර පුංචි නංගිගේ තවත් කතා
මගේ පුංචි නංගි මේ විකට ඇඳුම් පෙරහැර ගැන නම් හරිම උනන්දුවෙන් හිටියා කියලා ඔයා දන්නවද? මොකද එයාගේ විශේ..
Rs. 230.00
Matilda Ayamma - මැටිල්ඩා ආයම්මා
Christianna Brand විසින් රචිත Nurse Matilda ග්‍රන්ථයේ පරිවර්තනයකි. ..
Rs. 400.00