වංශවත් පවුල් කිහිපයක ජීවන පුවතක් සේ ඇදීයන මේ මුළු කෘතිය පුරාම අඛණ්ඩ හුයක් සේ මතුව පෙනෙනා එක් ලක්ෂණයක් වනුයේ යුරෝපියානු සංස්කෘතිය කෙරෙහි රුසියානු බුද්ධිමත් පර්ශද අතර පැවති සංවාදයන් හා විසංවදයන්හි සෙවනැල්ලයි .
"ඔයාට වැරදිලා ප්යෝදොර් ඉවානිච්"ඇය කීවා ය."ඔයා හිතන්න හොඳ නෑ...ඒත් මං අහන්නේ ඔයා ව්ලැදිමීර් නිකොලායිච්ට කැමති නැද්ද ?"ඇය හදිසියේම එසේ ඇසුවාය.
" නෑ. මං කැමති නෑ."
"ඇයි ඒ?"
"මං හිතන විදියට මිනිහට නැත්තෙම හදවතක් විතරයි." ඒ සමඟම ලීසාගේ මුහුණේ මඳහස පහව ගියේ ය.
" ඔයා පුරුදු වෙලා තියෙන්නේ මිනිස්සුන්ව නරක තාලෙට විනිශ්චය කරලයි."දිගු වේලාවක් නිහඬව සිටීමෙන් අනතුරුව ඇය කීවා ය.
"මං එහෙම හිතන්නේ නෑ.එහෙම මිනිස්සු ගැන නරක විදිහට මනින්න මට තියෙන අයිතිය මොකක්ද? මේ මටත් ඔහේ නිදහසේ මගේ සතුට ලබාගන්න ඕන වෙලා තියෙද්දි?අනික ඔයාය අමතක වුණා ද මං ඇවිල්ල අනුන්ගේ හිනාවට ලක්වෙච්ච මිනිහෙක් විත්තිය?...ආහ්.ඔව් නේන්නං "අනතුරුව ඔහු මෙසේ ද ඇසී ය." ඔයා තමුන්ගේ පොරොන්දුව රැක්ක ද?"
කෘතිය- Nest For The Gentry
පරිවර්තන නාමය- වංශවතුන්ගේ කැදැල්ල
කර්තෘ - Ivan Thurgenev
පරිවර්තනය- චූලානන්ද සමරනායක
ප්‍රකාශය- සුභාවී
පළමු මුද්‍රණය - 2016 වර්ෂය
Wanshawathunge Kadella - වංශවතුන්ගේ කැදෙල්ල
- Publisher: Subavi Publishers - සුභාවී ප්‍රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Chulananda Samaranayake - චුලානන්ද සමරනායක
- - Ivan Turgenev - ඉවාන් තුර්ගෙනෙව්
- - Russian Translations - රුසියානු පරිවර්තන
- ISBN: 9789551558789
- Availability: Out Of Stock
-
Rs. 450.00
- KBOOKS Cashback Rewards: 45
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Dheewara Geethya - ධීවර ගීතය
සත්‍ය කතා පුවතක් පදනම් කරගෙන රචිත මේ නවකතාව ආත්ම පරිත්‍යාගයේ මහිමය ලොවට කියාපාන දාර්ශනික ගද්‍ය කාව්..
Rs. 800.00
Mage Diviseriya - මගේ දිවිසැරිය
චාලි චැප්ලින්ගේ ස්වයං චරිතාපදානය.හාස්‍ය මැවීමට තමා තුළ වූ අසාමාන්‍ය ප්‍රතිභාව මෙන්ම ජීවිතයේ ආලෝකවත් ..
Rs. 1,250.00
Siyawasak Pawathna Dawasa - සියවසක් පවත්නා දවස
මධ්‍යම ආසියානු සුවිසල් ස්ටෙප්ස් තැනිතලාවත්,නිම්හිම් නැති අභ්‍යවකාශයත් පසුබිම්කර රචිත මේ සුවිශිෂ්ඨ නව..
Rs. 800.00
Ivan - ඉවාන්
මේ පොතේ වීරයා,එනම් ඉවාන් යන රුසියානු නමින් හදුන්වනු ලබන දරුවා පිළිබදව මේ පොතෙහි ඔබ කියවන සියළුම දේ ස..
Rs. 300.00
Divi Satanaka Andaraya - දිවි සටනක අන්දරය
මිනිසෙකුට මෙතරම් දුක් ඉසිලිය හැකි ද? චීන ඉතිහාසයේ වැදගත්ම හා දුෂ්කරම කාලපර්ච්ඡේදයක කටුකත්වයේ පතුලෙහි..
Rs. 400.00
Kulundul Pem Puwatha - කුළුඳුල් පෙම් පුවත
චමත්කාරජනක වන්නේ යමෙකුගේ සිත තුළ කුළුදුලේම පිළිසිදනා අලායම ය .ජීවිත කාලය තුළ කවරාකාරයේ පෙම් බැඳුම් හ..
Rs. 300.00
Rathriya - රාත්‍රිය
"කිසි දිනෙක මම ඒ රාත්‍රිය අමතක නොකරන්නෙමි, මගේ මුළු දිවියම මුදා තැබූ එක් දිගු රාත්‍රියක් බවට පෙරළූ ඒ..
Rs. 450.00
Gewena Thura Raya Maha Wasi Adahaluni - ගෙවෙන තුරා රැය මහ වැසි ඇදහැලුණි
මලෝති සහ නයොනාන්ග්ශු යන විවාහක යුවළ අතරට පැමිණෙන ජයන්තෝ නැමති තුන්වැන්නෙකු වටා ගොඩනැගෙන කතාව වෛව..
Rs. 300.00
Puranganaka Noveemi - පුරඟනක නොවීමි
ඇතැම් ලේඛකයෝ මෙසේ අසති. ලිංගික සංසර්ගය යනු උත්කර්ෂවත් අත්දැකීමක් නොවේද? එය වින්දනය කළ යුත්තේ අතිශය..
Rs. 325.00
Johannasberg Kara - ජොහැන්නස්බර්ග් කරා
‘‘අපි කොහොම හරි මා ගෙන්න ගන්න ඕන. එහෙම නැති වුණොත් දිනේයො මැරෙන්නයි යන්නෙ.” ‘‘ඒත් ඒක කරන්නෙ කොහොමද?..
Rs. 200.00
Polima - පෝලිම
රජය මගින් බෙදා හරිනු ලබනා භාණ්ඩ ගැනීමට දින ගණනාවක් බලා සිටිනා මිනිස් පෝලිමක්. අපේක්ෂාව සහ අපේක්ෂ..
Rs. 650.00
Che Charithapadanaya - චේ : චරිතාපදානය
වෛද්‍යවරයකු වශයෙන් සිය වෘත්තියට සීමා වීම මගින් සුවපහසු දිවියකට මඟපාදා ගැනීමට හැකියාව තිබියදීත් ඔ..
Rs. 1,600.00
Thimur Saha Balakaya - තිමූර් සහ බලකාය
අතීතයෙහිදී අසරු සේනාංක නික්මෙන්නට පෙර ඔත්තු බැලීම පිණිස පෙරමගට යවන ලද පුද්ගලයා හදුන්වන ලද්දේ ගයිදාර්..
Rs. 340.00
Thoragath Keti Nawakatha - තෝරාගත් කෙටි නවකතා
ඉවාන් තුර්ගේනෙව් ගේ නිර්මාණ සාහිත්‍ය රුසියානු නවකතා කලාවේ එක උච්ච ස්ථානයකි. රුසියානු ජීවිතයේ යථාර්තව..
Rs. 350.00
Ruhiru Vikuna Yepunu Minisek - රුහිරු විකුණා යැපුණ මිනිසෙක්
1956 වසරේ සිට රජයේ නිල භාෂා පරිවර්තක ලෙසින් කටයුතු රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව විවිධ විෂයන් ඔස්සේ ග්..
Rs. 800.00