එ දින ම ට්‍රංක පෙට්ටි ආදිය අසුරා සකස් කළ මම ල්- කරා ආපසු විත් කොලෝන් නගරය බලා පිටත් වූයෙමි. නැව ගමනට සූදානම් වෙත් ම, මා කිසි කලෙක මට අමතක නොවන ඒ සියලු ම ස්ථානවලට, සියලු ම වීථීන්වලට සිතින් ආයුබෝවන් කියත් දී, හැන්ෂන් දුටු බව මතක ය. නදී තීරය අසබඩ බංකුවක් මත ඈ වාඩි ගෙන සිටියා ය. ඇගේ මුහුණ සුදු මැළි ව තිබුණ ද ශෝකාකූල නො වී ය. මනා පෙනීමක් ඇති තරුණයෙක් ඇය අසල සිනාසෙමින්, ඇයට යම් කිසිවක් කියමින් සිටියේ ය; රයින් නගරයේ අනෙක් තීරයේ වූ පැරණි ඈෂ් ගසෙහි තද කොළ පැහැති ඡායාව අස්සෙන් කන්‍යා මේරි තුමිය ගේ කුඩා ප්‍රතිමාව සිරිත් පරිදි දුක් බර ව බලා ගෙන සිටියා ය.
විශ්ව සාහිත්‍යයේ විශිෂ්ටතම කෙටිකතා කරුවන්ගේ අතිශය රසාලිප්ත කෙටි කතා එකතුවක්.
Bimgei Sirakaruwa - බිම්ගෙයි සිරකරුවා
- Publisher: Dayawansa Jayakody & Company - දයාවංශ ජයකොඩි සහ සමාගම
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන කෙටිකතා
- - K G Karunathilaka - කේ ජි කරුණාතිලක
- - Russian Translations - රුසියානු පරිවර්තන
- ISBN: 9789555511471
- Availability: Available
-
Rs. 1,050.00
- KBOOKS Cashback Rewards: 60