දුම්රියේ දී මම නවුෂාද් ගැන කල්පනා කළෙමි. මම ඔහුට පෙම් කලේ නම් කළේ නම් ඔහු සමඟ කිසියම් ගමකට යනවා ඇත. මම රෙදි සෝදන්නෙමි. නවුෂාද් මෝටර් වාහන රෙපෙයාර් කරනු ඇත. මගේ ආදරයේ නියත බව මම විශ්වාස කරන්නෙමි.ඒත් ආදරය නියත නැති බව තේරුම් ගැනීමට මට දශක දෙකකටත් වැඩි කාලයක් ගත වුණේය.
~අදහන්නට බැරි ප්‍රේමයක් හෙවත් ප්රබෝතිගේ කතාව~Adahagannata Beri Premayak - අදහගන්නට බැරි ප්‍රේමයක්
- Publisher: Sunera Prakashana - සුනෙර ප්‍රකාශන
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Samarasingha Gunasekara - සමරසිංහ ගුණසේකර
- - Kamala Das - කමලා දාස්
- ISBN: 9789553750129
- Availability: Out Of Print
-
Rs. 260.00
- KBOOKS Cashback Rewards: 26