L.M.Montgomery විසින් රචනා කරන ලද,පාඨක සම්භාවනාවට පාත්‍ර වූ ඈන් කතා මාලාවේ අට වන ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය.
අරඹෙ
ගෙදර දගකාර දැරියක ලෙස ද, සිහින මන්දිරයේ සුරූපි මනාලියක ලෙස ද, සුව සෙවණේ
දයාබර මවක ලෙස ද, මෙතෙක් කල් ඈන් ගත කළේ සතුටින් හා සිනාවෙන් පිරි
වාසනාවන්ත ප්‍රීතිමත් ජීවිතයකි. එහෙත් දුර ඈත රටක ඇවිළ යන මහා සංග්‍රාමයක් ද
සමඟ ඒ සියල්ල සදාට ම වෙනස් වෙයි. සතුට දුක බවට ද, සිනාව කඳුළ බවට ද
පෙරළෙයි. සිහිනවලින් පිරි සිය මනෝ ලෝකයෙන් කටුක යථා ලෝකයට පිවිසීමට සිදුවන
ඈන්ට, ඒ කටුක ලෝකයේ දුක් වේදනාවලට මුහුණ දීමට දිරියක් වන්නී, සුව සෙවණේ
බඩපිස්සිය වන රිල්ලා බ්ලයිත් ය.
Anne 8 - ඈන් 8
- Publisher: Dayawansa Jayakody & Company - දයාවංශ ජයකොඩි සහ සමාගම
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Prabhath Mirihagalle - ප්‍රභාත් මිරිහාගල්ල
- - L.M.Montgomery - එල්.එම්.මොන්ට්ගොමේරි
- ISBN: 9789556862799
- Availability: Available
-
Rs. 850.00
- KBOOKS Cashback Rewards: 55
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Anne 1 - ඈන් 1
L.M.Montgomery විසින් රචනා කරන ලද,පාඨක සම්භාවනාවට පාත්‍ර වූ ඈන් කතා මාලාවේ පළමු වන ග්‍රන්ථයේ සිංහල ප..
Rs. 1,050.00
Anne 2 - ඈන් 2
L.M.Montgomery විසින් රචනා කරන ලද,පාඨක සම්භාවනාවට පාත්‍ර වූ ඈන් කතා මාලාවේ දෙවන ග්‍රන්ථයේ සිංහල පරිව..
Rs. 1,050.00
Anne 3 - ඈන් 3
L.M.Montgomery විසින් රචනා කරන ලද,පාඨක සම්භාවනාවට පාත්‍ර වූ ඈන් කතා මාලාවේ තුන් වන ග්‍රන්ථයේ සිංහල ප..
Rs. 800.00
Anne 4 - ඈන් 4
L.M.Montgomery විසින් රචනා කරන ලද,පාඨක සම්භාවනාවට පාත්‍ර වූ ඈන් කතා මාලාවේ හතර වන ග්‍රන්ථයේ සිංහල පර..
Rs. 900.00
Anne 5 - ඈන් 5
L.M.Montgomery විසින් රචනා කරන ලද,පාඨක සම්භාවනාවට පාත්‍ර වූ ඈන් කතා මාලාවේ පස් වන ග්‍රන්ථයේ සිංහල පර..
Rs. 900.00
Anne 6 - ඈන් 6
L.M.Montgomery විසින් රචනා කරන ලද,පාඨක සම්භාවනාවට පාත්‍ර වූ ඈන් කතා මාලාවේ හය වන ග්‍රන්ථයේ සිංහල පරි..
Rs. 450.00
Anne 7 - ඈන් 7
L.M.Montgomery විසින් රචනා කරන ලද,පාඨක සම්භාවනාවට පාත්‍ර වූ ඈන් කතා මාලාවේ හත් වන ග්‍රන්ථයේ සිංහල පර..
Rs. 950.00
Kathandara Dariya - කතන්දර දැරිය
කැනඩාවේ ටොරොන්ටෝ නගරයේ සිට ගිම්හාන නිවාඩුව ගත කිරීමට එඩ්වඩ් කුමාර දූපතේ ගොවිපලක් බලා පිටත්ව යන කුඩා ..
Rs. 490.00
Emily 1- එමිලි 1
ජීවිතය පිළිබඳව බොහෝ දේ උගනිමින් දක්ෂ දැරියක බවට පත්වන එමිලි ජීවිතය පිළිබඳව ඉගෙන ගන්නා ආකාරය ලොව පුරා..
Rs. 950.00
Emily 2- එමිලි 2
ජීවිතය පිළිබඳව බොහෝ දේ උගනිමින් දක්ෂ දැරියක බවට පත්වන එමිලි ජීවිතය පිළිබඳව ඉගෙන ගන්නා ආකාරය ලොව පුරා..
Rs. 950.00
Emily 3 - එමිලි 3
එමිලිගේ ජීවිතයේ ඉදිරි අපේක්ෂාව වන සාහිත්‍ය දිවියේ පළමු පියවර තබන අයුරු මෙම කෘතියේ විදහා දැක්වේ. ජීවි..
Rs. 1,200.00
Emily 4 - එමිලි 4
ජීවිතය පිළිබඳව බොහෝ දේ උගනිමින් දක්ෂ දැරියක බවට පත්වන එමිලි ජීවිතය පිළිබඳව ඉගෙන ගන්නා ආකාරය ලොව පුරා..
Rs. 1,100.00
Emily 5 - එමිලි 5
ඈ තාරුණ්‍යයේ ප්‍රීතිමත් භාවයෙන් පුමුදිත වූයේ අඩු වශයෙනි. ඇයව පොළඹවන හා ඉදිරියට කැඳවන සදාතනික අනාගත..
Rs. 850.00
Emily 6 - එමිලි 6
ඈ තාරුණ්‍යයේ ප්‍රීතිමත් භාවයෙන් පුමුදිත වූයේ අඩු වශයෙනි. ඇයව පොළඹවන හා ඉදිරියට කැඳවන සදාතනික අනාගත..
Rs. 690.00
Punchi Mayakari - පුංචි මායාකාරි
කැනඩාවේ ටොරොන්ටෝ නගරයේ සිට ගිම්හාන නිවාඩුව ගත කිරීමට එඩ්වඩ් කුමාර දූපතේ ගොවිපලක් බලා පිටත්ව යන කුඩා ..
Rs. 490.00
Punchi Josalin - පුංචි ජොසලින්
ජොසලින් කියන්නේ අමතක නොවන වර්ගයේ කෙනෙක්. කොහොම වුණත් මට ඈ අමතක වෙන්නේ නැහැ. මං අවුරුදු ගණනාවක් තිස්ස..
Rs. 490.00
Ridee Mandiraye Dariya - රිදී මන්දිරයේ දැරිය
නිවස ඇයගේ මුළු දිවියම සිහිපත් කරවයි. එය වෙනස් නොවේ. හැමදාමත් පවතී. ඇතැම් විට පොඩි වෙනස්කම්ද දකින්න..
Rs. 650.00