ඉතා ගැඹුරු ශෝකය අත් විඳින්නේ ඉතා ගැඹුරින් ආදරය කරන්නට සමත් පුද්ගලයන් පමණකි. ආදරය දැක්වීමට ඔවුන් තුල පවතින අවශ්‍යතාවය, තදබල ශෝකයට විෂ නාශක ඔසුවක් ලෙසින් ක්‍රියාත්මක වී ඔවුන් සුවපත් කරන්නේය. මනුෂ්‍ය ආත්මය මනුෂ්‍ය කයට වඩා ප්‍රස්ථිතික වන්නේ එබැවින්ය. ශෝකය කිසිදා කිසිවකු මරන්නේ නැත.
Leo Tolstoy විසින් රචිත Childhood, Boyhood, Youth හී සිංහල පරිවර්තනය
Bale Sita Yawwanayata - බාලේ සිට යව්වනයට
- Publisher: Sarasavi Publishers - සරසවි ප්‍රකාශන
- Categories:
- - Translations - පරිවර්තන
- - Miscellaneous - විවිධ
- - Swarna Kanthi Rajapaksha - ස්වර්ණ කාන්ති රාජපක්ෂ
- - Leo Tolstoy - ලියෝ ටෝල්ස්ටෝයි
- - Biography - චරිතාපදාන
- - Russian Translations - රුසියානු පරිවර්තන
- ISBN: 9789553109798
- Availability: Out Of Stock
-
Rs. 650.00
- KBOOKS Cashback Rewards: 65