සිංහ ලේ ඇති පරෙවි ධේනුව"
වන්නි තල් හිස කිරෙන් නහවා
බියෙන් ගැහි ගැහි එබුණ හඳ යට
ලේ සුවඳ මුසු හුළගෙ දැවටී
උඹලා පෙම් සුව වින්දෙ කොහොමද
ගමෙන් එනකොට පොට්ටනියෙ බැඳ
නුඹ අරන් ආ සුවඳ නා මල
යාපනේ පිපි පිච්ච මල් ළඟ
එකට තියලා පිදුවෙ කොහොමද
Kuhumbuwani Thopata Pani Bindak - කුහුඹුවනි තොපට පැණි බිඳක්
- Publisher: Godage Publishers - ගොඩගේ ප්රකාශකයෝ
- Categories:
- - Poetry - කවි
- - සිංහල කවි
- - Madushantha Bandara - මදුශාන්ත බණ්ඩාර
- - Books Published in 2018 - 2018 වසරේ ප්රකාශිත පොත්
- ISBN: 9789553094964
- Availability: Out Of Stock
-
Rs. 250.00
- KBOOKS Cashback Rewards: 25
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Ekasiya This Ata 138 - එකසිය තිස් අට 138
මා විසින් උදේ හවස යනෙන එකසිය තිස් අට කඩවත - කොටුව බස් රථය තුළ දී ඇස ගැටෙන සිදුවීම් හා සිතට නැගෙන සිත..
Rs. 350.00