'පවර් හබ්' එක ආවේ හැන්දෑවරුවේ. තොල යට තිබුණු උපන් ලපේ පහළ යනවා වගේ සුනේත්‍රා දැක්කා. ඒ කියන්නේ හිනාවුණාද?
"ඉමේෂ්ගේ අම්මා නේද?"
ශාන්ත කතාව, ප්‍රසන්න හිනාව, පුළුල් උරහිස්, සික්ස් පැක්!
එහෙමැයි කියලා නගර සභා සංස්කෘතිය වෙනස් කරන්න පුලුවනෑ. සුනේත්‍රා පෑවේ ළා හිනාවක්. වැඩියෙන් පෙන්නුවේ වැඩ අධික බව. මහජන සේවකයෝ නෙවෙයි අධිරාජ්‍යයෝ බව පෙන්නන්න නං තව හිනාව අඩුකරගෙන, ලපේ දිහා බැලිල්ල නතර කරන්න ඕනියි කියලා සුනේත්‍රාට හිතුණා,
"අම්මා නේද?" යි පැනයට ඇය පිළිතුරු දෙන්න ගියේ නෑ, වැඩ අධික බවම පෙන්නන්න උත්සහ කරා. සුධාරකගේ ආදායම් පත පුරවන අතරේ ඇය මේසේ අස්සෙන් තව ෆයිල් මිටියක් ඇදලා ගත්ත. ඒක බොරු ඇදිල්ලක් බව දන්නේ සුනේත්‍රා විතරයි.
Loku Rayanna - ලොකු රයන්න
- Publisher: Sooriya Publishers - සුරිය ප්රකාශකයෝ
- Categories:
- - Short Stories - කෙටිකතා
- - සිංහල කෙටිකතා
- - Malik Thusitha Gunarathna - මලික් තුසිත ගුණරත්න
- - Books Published in 2022 - 2022 වසරේ ප්රකාශිත පොත්
- ISBN: 9786245638413
- Availability: Available
-
Rs. 1,000.00
- KBOOKS Cashback Rewards: 100
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Mathaka Visirunu Thanaka - මතක විසිරුණු තැනක
"දැනටමත් මේ නඩේ නින්ද ගංවලට ගිහින් ශිල්පීන්ට පෙරහැරට එන්න එපා කියල සල්ලි බෙදලා ගිවිස්සවාගෙන "..
Rs. 680.00
Signal Kanda - සිග්නල් කන්ද
මහ ගේ කටු ඔටුණු පැළැඳ ගෙන කටු ගේ මහ ගේ ! ලීස්තර වැටක් තිබ්බෙ නෑ ගඩොල් හැඩ අල්ලපු කොන්ක්‍රීට් කණු දෙක..
Rs. 300.00
Shakya Devi - ශාක්‍යා දේවී
මට පහදා ගනු බැරි ආදරේ වදන තුල ඇතී මෙතෙක් මට කියා නොදී සැගව ගත්ත රහස ඔහු දන්නව ඇතීඑයත් රැගෙන හණික අවො..
Rs. 700.00
Siripade Photowak Katha Karana Tatawak - සිරීපාදේ ෆොටෝවක් කතා කරනා ටටාවක්
ඔබ, මම, එය අතර ඇති හිඩැස පුහුණු දිනෙක ඔබ,මම,එය තුළ ගිලී,විසුණු වෙනවා නියත.ඊට පසු කිසි දිනෙ..
Rs. 500.00
Silver Tips - සිල්වර් ටිප්ස්
"මං ආවා""මං දැක්කා""කොහෙදිද ?""උසාවිය ඉස්සරහදි""ඇයි කතා නොකළෙ ? හරි නරකයි""ගොඩක් කට්ටිය ඔයාව වට කරගෙ..
Rs. 1,600.00