මා දිගටම දිව ගියා. මට ඉදිරි දොර තල්ලු කරද්දි ප්‍රවේශම් වෙන්න අමතක වුණා. තාත්තාට එහි හඬ ඇසී සාලයට ආවා.
‘ඉන්ඩියා?’ ඔහු ඇසිපිය සලමින් මා දිහා බැලුවෙ අවුලට පත්වෙලා වගේ.
‘ඔයා එළියට ගියාද?’
‘ඔව්, නමුත් මං ගියේ අර කොනේ කඩේට...’
තාත්තාගේ මුහුණට එළිය වැටුණා.
‘ආහ්...! චොකලට් ගන්න ගියා නේද?’
‘අම්මා ආවම එයාට කියන්න එපා හොෙඳ්...”
ඔහු සිනහවක් පා දෙතොලට ඇඟිල්ලක් තැබුවා.
‘ඔයාගේ රහස සුරක්ෂිතයි...’
තාත්තාට වචන පටලැවුණා. නමුත් මම තාත්තා බීමතින් හිටපු බව තේරුණේ නැහැ වගේ හිටියා.
...”
Jacqueline Wilson - SECRETS
Ape Rahas - අපේ රහස්
- Publisher: Pahan Publishers - පහන් ප්‍රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - Young Adult Fiction - යොවුන් නවකතා
- - Manel Jayanthi Gunasekara - මානෙල් ජයන්ති ගුණසේකර
- - Jacqueline Wilson
- - Books Published in 2019 - 2019 වසරේ ප්‍රකාශිත පොත්
- - Books to read in Quarantine
- ISBN: 989556673944
- Availability: Out Of Stock
-
Rs. 590.00
- KBOOKS Cashback Rewards: 59
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Amma Amma - අම්මා අම්මා
මාතෘත්වයේ රහසිගත ආච්න්තාව හා ක්ෂණිකව කැපවීමේ විශ්මිත ස්වභාවය පිළිබදව දිග හැරෙන විචිත්‍ර නිමැවුමකි. ..
Rs. 550.00
Akkayi Nangi - අක්කයි නංගියි
"අක්කයි නංගියි" නමින් ඔබ අතට පත් වන්නේ ඉංග්‍රීසි ජාතික ලේඛිකාවක් වන ජැකලයින් විල්සන් ගේ "My Sister..
Rs. 590.00
Mama Anathayek Nowe - මම අනාථයෙක් නොවේ
''බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ ,වික්ටෝරියානු යුගයේ අනාථ නිවාසයක හැඳි වැඩී මෙහෙකාර සේවය උරුම වූ ලාබාල අන..
Rs. 590.00
Mage Amma Ko - මගේ අම්මා කෝ
එංගලන්තයේ දිළිඳු ජනයා බහුලව සිටි සමයේ අනාථ දරුවන්ට සෙවන සැපයූ රෝහලක වෙසෙන හෙට්ටි ෆෙදර් නම් කුඩා දැරි..
Rs. 630.00
Emily 1- එමිලි 1
ජීවිතය පිළිබඳව බොහෝ දේ උගනිමින් දක්ෂ දැරියක බවට පත්වන එමිලි ජීවිතය පිළිබඳව ඉගෙන ගන්නා ආකාරය ලොව පුරා..
Rs. 950.00
Emily 2- එමිලි 2
ජීවිතය පිළිබඳව බොහෝ දේ උගනිමින් දක්ෂ දැරියක බවට පත්වන එමිලි ජීවිතය පිළිබඳව ඉගෙන ගන්නා ආකාරය ලොව පුරා..
Rs. 950.00
Emily 3 - එමිලි 3
එමිලිගේ ජීවිතයේ ඉදිරි අපේක්ෂාව වන සාහිත්‍ය දිවියේ පළමු පියවර තබන අයුරු මෙම කෘතියේ විදහා දැක්වේ. ජීවි..
Rs. 1,200.00
Emily 4 - එමිලි 4
ජීවිතය පිළිබඳව බොහෝ දේ උගනිමින් දක්ෂ දැරියක බවට පත්වන එමිලි ජීවිතය පිළිබඳව ඉගෙන ගන්නා ආකාරය ලොව පුරා..
Rs. 1,100.00
Emily 5 - එමිලි 5
ඈ තාරුණ්‍යයේ ප්‍රීතිමත් භාවයෙන් පුමුදිත වූයේ අඩු වශයෙනි. ඇයව පොළඹවන හා ඉදිරියට කැඳවන සදාතනික අනාගත..
Rs. 850.00
Emily 6 - එමිලි 6
ඈ තාරුණ්‍යයේ ප්‍රීතිමත් භාවයෙන් පුමුදිත වූයේ අඩු වශයෙනි. ඇයව පොළඹවන හා ඉදිරියට කැඳවන සදාතනික අනාගත..
Rs. 690.00
Diyamanthi Tharakawa - දියමන්ති තාරකාව
"නමුත් ඇයි එයාලා ඔයාට පොලී එක්ක ඇසුරු කරන්න ඉඩ නොදෙන්නේ ?"''හේතුව දැන් එයා හුඟක් වෙනස් විදිහේ ගෑනු ළ..
Rs. 490.00
Api Niwunnu - අපි නිවුන්නු
මට මා ගැන ලියලා පළපුරුද්ද නැහැ. නිතරම ලියවෙන්නේ අපි ගැනයි. මොනවා වුණත් රූබි තනියම මේ පොතේ ලියද්දි මට..
Rs. 380.00
Abirahas Udyanaya - අබිරහස් උද්‍යානය
Frances Hodgson Burnett විසින් රචිත The Secret Garden ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය...
Rs. 690.00
Kalu Sudu Yaluwo - කළු සුදු යාළුවෝ
Sheila Gordon විසින් රචිත Waiting For The Rain ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය ..
Rs. 590.00
Man Thaniyama - මං තනියම
එංගලන්තයේ දිළිඳු ජනයා බහුලව සිටි සමයේ අනාථ දරුවන්ට සෙවන සැපයූ රෝහලක වෙසෙන හෙට්ටි ෆෙදර් නම් කුඩා දැරි..
Rs. 640.00
Ridee Nule Mayawa - රිදී නුලේ මායාව
අගහරුවදා දිනයක උපන් නිසා , ටියුස්ඩේ නම ලැබූ දැරියක සිටියාය . ඇගේ මව ළමා පොත් ලියන ලේඛිකාවකි .දිනක් හ..
Rs. 490.00
Sake Suwada - සකේ සුවද
ගැහැණියට පා තැබීමට තහංචි පැනවූ ලෝකයක් ජයගන්න නිහඩ අරගලයක යෙදුණු එඩිතර ගැහැණියකගේ කතාව. " ගැහැණියක් ප..
Rs. 800.00
Mage Naraka Sahodari - මගේ නරක සහෝදරී
එකිනෙකාට වෙනස් ගතිගුණ සහිත මෙලිස්සා සහ මාටිනා නම් සොහොයුරියන් දෙදෙනෙකු ගැන මෙම කතාවෙන් කියැවේ. නොයෙක..
Rs. 650.00
Lily - ලිලී
මෙය බ්‍රිතාන්‍ය ලේඛිකා හෝලි වෙබ් ගේ 'ලිලී'කෘතිය ඇසුරෙන් කල පරිවර්තනයයි.ලිලී ගේ මව ඔවුන් සමඟ කුඩා දූප..
Rs. 590.00