කෙටි කතා සංග්‍රහයකි.
'මෙතනට ආවට පස්සේ අපි හැමෝම එකයි.එක අම්මගේ දරුවෝ වගේ.ආපහු යන්නේ කවදද,කොහොමද කියන ප්‍රශ්නෙ හැමෝගෙම හිතේ..'
ඒ කොතැනක විය හැකිද? පිටව යන ප්‍රාර්ථනයම මොහොතින් මොහොත හිතේ ඇඳෙන...
සතුට යයි පෙනෙන දුක,දුක යයි පෙනෙන සතුට,සතුටු විය යුතු තැන හඬන,හැඬිය යුතු තැන හිනැහෙන,දිවිය යුතු තැන නවතින,නැවතිය යුතු තැන දුවන මිනිස් ජීවිත දෙස බලන්න.ඇතුල් වෙන්න,එකේ වාට්ටුවට!
Eke Wattuwa - එකේ වාට්ටුව
- Publisher: Wijesooriya Grantha Kendraya - විජේසූරිය ග්රන්ථ කේන්ද්‍රය
- Categories:
- - Short Stories - කෙටිකතා
- - සිංහල කෙටිකතා
- - Manel Karunathilake - මානෙල් කරුණාතිලක
- - Books Published in 2021 - 2021 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9786245664399
- Availability: Available
-
Rs. 550.00
- KBOOKS Cashback Rewards: 55
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Egypthu Vinisuru 1- ඊජිප්තු විනිසුරු 1
Christan Jacq විසින් රචිත Beneath The Pyramid ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය...
Rs. 1,750.00
Egypthu Vinisuru 2- ඊජිප්තු විනිසුරු 2
Christan Jacq විසින් රචිත Beneath The Pyramid ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය...
Rs. 840.00
Egypthu Vinisuru 3 - ඊජිප්තු විනිසුරු 3
Christan Jacq විසින් රචිත Beneath The Pyramid ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය...
Rs. 800.00
Kalu Parawo - කළු පාරාවෝ
ජීවිතය දාම් ලෑල්ලක් වැනිය සුදු හා කළු කොටුවලින් සෑදුන එක් වර්ණයකින් අපට වාසි දායකයි අනෙක නෑ..
Rs. 730.00
Nidahase Rajina - නිදහසේ රැජින
තුන්ඈදුතු නවකතා පෙළෙහි පළමු කොටස, හික්සොවරුන් ඊජිප්තුව යටත් කරගත් අදුරු කාලප..
Rs. 1,250.00
Cleopatra and Antony - ක්ලියෝපැට්රා සහ ඇන්ටනි
ඊජිප්තුව පාලනය කළ, එකල රෝමයේ බලවත් මිනිසුන් දෙදෙනා වූ ජුලියස් සීසර් සහ මාක් ඇන්ටනි වශී කරගත් , තම පව..
Rs. 800.00
Parassa - පරාස්ස
''ඔවුහු බොරු කීහ,අද ද කියති හෙට ද කියනු ඇත.''''පරාස්ස'' නවකතාවේ හැම පරිච්ඡේදයකම මුල,කියවීමට අපහසු ජී..
Rs. 700.00
Solaman Rajuge Dewola - සොලමන් රජුගේ දෙවොල
සොලමන් රජු හා මාස්ටර් හිරාම් අතර මිත්‍රත්වය තුළ යාවේහ් ගේ දොවොල ඉදි වේ. ජෙරුසෙලමේ පර්වතය මත ඉදිවන ඒ ..
Rs. 2,180.00
Mamiye Vinishchaya - මමියේ විනිශ්චය
Christan Jacq විසින් රචිත The Judgement of the Mummy ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය.1821, ලන්ඩන් නුවර ඊජි..
Rs. 1,750.00