''ඔවුහු බොරු කීහ,අද ද කියති හෙට ද කියනු ඇත.''
''පරාස්ස'' නවකතාවේ හැම පරිච්ඡේදයකම මුල,කියවීමට අපහසු ජීවිත කතාවක් මෙම ග්‍රන්ථයේ කතුවරිය විසින් ඉදිරිපත් කර ඇත.ජීවිතය කියවන්න.එය අපට දෙන දේ හා අපෙන් උදුරා ගන්නා දේ එදා,අද මෙන්ම හෙටට ද පොදු බව අත්විඳින්න.බොහෝ දේ රැස් කරමින්,ඒ සමඟම තමන් තුළ තිබූ ''හොඳ'' යයි කියාගත හැකි දේ අහිමි කරගනිමින්, කිසිදා ලබාදිය නොහැකි ලොවක් මවා පෙන්වන සමාජයක,රාස්සයින් කන පරාස්සයින් දකින්නට ගත් උත්සාහයක ප්රතිඵලයයි ''පරාස්ස''
Parassa - පරාස්ස
- Publisher: Wijesooriya Grantha Kendraya - විජේසූරිය ග්රන්ථ කේන්ද්‍රය
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Manel Karunathilake - මානෙල් කරුණාතිලක
- - Books Published in 2021 - 2021 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9786245664337
- Availability: Available
-
Rs. 700.00
- KBOOKS Cashback Rewards: 70
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Egypthu Vinisuru 1- ඊජිප්තු විනිසුරු 1
Christan Jacq විසින් රචිත Beneath The Pyramid ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය...
Rs. 1,750.00
Egypthu Vinisuru 2- ඊජිප්තු විනිසුරු 2
Christan Jacq විසින් රචිත Beneath The Pyramid ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය...
Rs. 840.00
Egypthu Vinisuru 3 - ඊජිප්තු විනිසුරු 3
Christan Jacq විසින් රචිත Beneath The Pyramid ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය...
Rs. 800.00
Kalu Parawo - කළු පාරාවෝ
ජීවිතය දාම් ලෑල්ලක් වැනිය සුදු හා කළු කොටුවලින් සෑදුන එක් වර්ණයකින් අපට වාසි දායකයි අනෙක නෑ..
Rs. 730.00
Nidahase Rajina - නිදහසේ රැජින
තුන්ඈදුතු නවකතා පෙළෙහි පළමු කොටස, හික්සොවරුන් ඊජිප්තුව යටත් කරගත් අදුරු කාලප..
Rs. 1,250.00
Cleopatra and Antony - ක්ලියෝපැට්රා සහ ඇන්ටනි
ඊජිප්තුව පාලනය කළ, එකල රෝමයේ බලවත් මිනිසුන් දෙදෙනා වූ ජුලියස් සීසර් සහ මාක් ඇන්ටනි වශී කරගත් , තම පව..
Rs. 800.00
Eke Wattuwa - එකේ වාට්ටුව
කෙටි කතා සංග්‍රහයකි.'මෙතනට ආවට පස්සේ අපි හැමෝම එකයි.එක අම්මගේ දරුවෝ වගේ.ආපහු යන්නේ කවදද,කොහොමද කියන ..
Rs. 550.00
Mamiye Vinishchaya - මමියේ විනිශ්චය
Christan Jacq විසින් රචිත The Judgement of the Mummy ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය.1821, ලන්ඩන් නුවර ඊජි..
Rs. 1,750.00