'' නංගි .. ඔය පිස්සුවෙන් අයින් වෙන්න.. ''
රාධන් අය්යා විටෙක මා විශ්මගේ කවි එකතු කිරීම දැක කියයි.
'' අය්යා එකපාරක් මං ගැන කියන්න එයාට. ''
මම ඉල්වමි. අය්යා බර ඇසකින් මදෙස බලයි. ඒ තියුණු ඇස් වල තේරුම මට නොවැටහේ.
Kaluwara Tharu - කළුවර තරු
- Publisher: Silika Publication - සිලිකා ප්‍රකාශන
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Manori Silika Wickramaarachchi - මනෝරි සිලිකා වික්‍රමආරච්චි
- - Books Published in 2018 - 2018 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9789551605951
- Availability: Out Of Stock
-
Rs. 490.00
- KBOOKS Cashback Rewards: 49
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Asna - අස්නා
දෙන්නෙක් එකතු වෙන්නේ ආදරයේ ප්‍රතිඵලයක් මත.ඒ මගේ අදහස නෑ .. මං හිතන්නේ රාගය මත දෙන්නෙක් ආදරෙන් බැඳෙනව..
Rs. 480.00
Pichcha Malee - පිච්චමලී
''ඒ වලව්වේ බේබි.. විශ්ව විද්‍යාලයේ දැන් ඉගෙන ගන්නේ..'' ''උඹත් එතනට යන්න ඕනේ මගේ දුවේ. ඕං මතක තියා ගන..
Rs. 690.00
Mudu - මුදු
දැන් මේ විවාහය අත්හරින්නට මට නොහැකිය. මම මේ විවාහයට බැඳී සිටිමි. එය මගේ වගකීමකි. බුවනෙකත් මාත් අතරේ ..
Rs. 490.00
Hanthana Sihine - හන්තාන සිහිනේ
මම අදත් හන්තානට යමි. අතීත මතක එතැන තවම ඇත. ඇත්තේ මාය . නැත්තේ අපය. ඉඳහිට මතක කෙතරම් වේදනාවක්දැයි මා ..
Rs. 660.00
Asha - ආශා
මා කවුද ? මගේ ඇරඹුම කොතනද ? මා තැනූයේ කවුද? මේ වෙලාවේ මා දැන උන්නේ මා ආශා බවය. ආශාගේ නිමවුම් කරු ලෙස..
Rs. 590.00
Sanda Dura Thaniyama - සඳ දුර තනියම
ඔයා ශානක කසාද බඳින්න.. මට ඔයාට සතුට දෙන්න බෑ නංගි ඒකයි ඇත්ත. මට බෑ ඔයාට සතුට දෙන්න. මටවත් කන්න බොන්න..
Rs. 590.00
Siyothun - සියොතුන්
රට අත් හැර යන අපේම අය විටෙක සියොතුන් සේය.. මමද එවන් අය අතරේ තවත් එක් අයෙක්මි....
Rs. 590.00
Kusum - කුසුම්
මම හැඬුම් නතර කොට මේසය දෙපයින් අතාරින්නට හැදුවෙමි . ඒත් මා දුටුවේ තාමරසීවය. ඈ මගේ ඇඳ යටය. ඇඳ යටින් ය..
Rs. 600.00
Sasa - සසා
මානිස සසා අල්වා ගන්න උත්සහ කළේ නොකා නොබී සිටි ඈ වැටේවිය යන බියටය. ''අල්ලන්න එපා මාව. මේ බංගලාවේ එකෙක..
Rs. 620.00
Wasanthaya Ayeth - වසන්තය ආයෙත්
'' මගේ ප්‍රියා .. ප්‍රියාට උඹ අතතියන්න හිතුවෙවත් කොහොමද? මං මේ හැමදේම කළේ එයාව ලබාගන්න. අම්මා වාහනේ ..
Rs. 620.00
Gumu - ගුමු
දෙන්නෙක් එකතු වෙන්නේ ආදරයේ ප්‍රතිඵලයක් මත.ඒ මගේ අදහස නෑ .. මං හිතන්නේ රාගය මත දෙන්නෙක් ආදරෙන් බැඳෙනව..
Rs. 420.00
Wisirunu Heenayak - විසිරුණු හීනයක්
''මට කවදාවත් සැනසීමෙන් ඉන්න ලැබෙන්න එපා කියල ඔයා ඒ කාලෙම සාප කරන්න ඇති.එහෙම කලත් මම පුදුම වෙන්නෙ නෑ ..
Rs. 1,650.00