"තරුණ කෙල්ලක් එළියට ගිහින් ලෝකය කර මුලින් ම අල්ලා ගන්නවා දකින්නට මම කැමතියි. ජීවිතය කියන්නෙ බැල්ලියක්. ඔබ එළියට ඇවිත් ඒකිගෙ පස්සට පයින් පාරක් ගහන්න ඕනෙ"
-Maya Angelou
ළමයි ඉන්නව මට බලා ගන්න
ඉරුණු ඇඳුම් තියෙනව මහන්න
බිම අතු ගාලා පිහින්ඩෝනෙ
කඩේ ගිහින් බඩු ගේන්ඩෝනෙ
පිළියෙල කරලා කුකුළු මස් බැදුම්
මාරු කළ යුතුයි බබාගේ ඇඳුම්
උයන්න ඕනෙ පවුලට ම කෑම
ඊළඟටයි තණකොළ ගැලවීම
මැදලා ලෑස්ති කරලා කමිස
යනවා ළමයින් අන්දනු පිණිස
උක් ගස් එහෙමත් කපන අතර
පිරිසිදු කරන්න එපැයි මේ ගෙදර
ලෙඩ වුණු අය ගැනත් බලන ගමන්
තෝරා සකස් කළ යුතුයි පුළුන්...
Gahanu Hadak Gahena Handak - ගැහැනු හදක් ගැහෙන හඬක්
- Publisher: Sooriya Publishers - සුරිය ප්‍රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන කවි
- - Lakshantha Athukorala - ලක්ශාන්ත අතුකෝරළ
- - Maya Angelou - මායා ඇන්ජෙලෝ
- - Books Published in 2023 - 2023 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9786245638987
- Availability: Available
-
Rs. 1,000.00
- KBOOKS Cashback Rewards: 90
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Samahara Kamatahan - සමහර කමටහන්
2017 රජත පුස්තක සම්මානය(කාව්‍ය) හිමිවූ පොත.පවුල් දෙවොලේ ජීවිත පෙරහරේදළ ඇතා වූ නුඹකනේරු මලක් ළඟද..
Rs. 350.00
Liyasav Lihee Giya Ganasamadulu - ලියසැව් ලිහී ගිය ගනසාමඩුළු
එල්ලෙන පැතුම් අබරණ රන් සළු සේදදුල් සිටු සාද මසවුළු මුසු ඔසු රෝදඇල්මෙන් පැතුව වැල් යම් සීනෙක වීදදැල්ව..
Rs. 450.00
Hengum Gangehi Hengila - හැඟුම් ගඟෙහි හැංගිලා
2023 වසරේ රාජ්‍ය සාහිත්‍ය සම්මානය සහ විද්‍යෝදය සම්මානය දිනාගත් කවි පොත හැඟුම් ගඟ ම මල් මිදුලකිවිහිදෙ..
Rs. 450.00
Chathurasraya Issaraha - චතුරස්‍රය ඉස්සරහ
ආ| ගම එයයි රස කෙලෙසුන්ගෙන් පිරුණද| හමයි දැහැමි අදැහැමි කාටත් ඇරුණර| ණ බිම තම..
Rs. 450.00