• Oba Hinda Man - ඔබ හින්දා මං

දෙනෝදාහක් යනෙන මහමඟ සිත්මාල් අයියා රිය නතර කළේය. දනිමි... මේ දුක ඔහුට බර වැඩිය. රිය බඳට හිස ගසාගත් ඔහු ඉකිබිඳින්නට පටන් ගත්තේය.


"අපට මේ මොකද වුණේ නංගි?... මොනවා කළාටද අපට මෙහෙම අපරාධයක් වුණේ?..."


ඇත්තය... ඔහුට සේම මහපොළවටත් මේ ගින්දර බර වැඩි වූවා සේයා. දෙපයට යටින් මහපොලව පවා වෙව්ලා යනවා මට දැනිණ. මෙතෙක් මේ රහස මා හිතයට හංගා රැක්කේ මෙය කෙනෙකුට දරන්නට බැරිතරම් පිච්චෙන වග දන්නා නිසාම නොවේද?...

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Oba Hinda Man - ඔබ හින්දා මං

  • Rs. 1,100.00