සිංහල නාට්‍ය කලාවේ ආරම්භය හා එහි හැඩරුව අධ්‍යනය කරන කවරම හෝ පුද්ගලයෙකු උඩරට,පහතරට හා සබරගමුව නමින් හඳුන්වන ප්‍රදේශවල ව්‍යාප්ත ශාන්තිකර්මවල නාට්‍යමය පෙළපාලි පිලිබඳ ගැඹුරින් විමසා බැලිය යුතු වනු ඇත.මෙම ග්‍රන්ථය ඒ පිළිබඳ ඉතා ප්රශස්ත විග්‍රහයක් ඉදිරිපත් කරමින් සම්පාදිත කෘතියකි.
Gami Nataka Praweshaya - ගැමි නාටක ප්‍රවේශය
- Publisher: Godage Publishers - ගොඩගේ ප්‍රකාශකයෝ
- Categories:
- - Educational - අධ්‍යාපනික
- - Miscellaneous - විවිධ
- - Mudiyanse Dissanayake - මුදියන්සේ දිසානායක
- - Sociology - සමාජ විද්‍යාව
- ISBN: 9789552031571
- Availability: Available
-
Rs. 650.00
- KBOOKS Cashback Rewards: 65
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Wanniye Devi Dewatha Sambhawaya Saha Wayapthiya - වන්නියේ දෙවි දේවතා සම්භවය සහ ව්‍යාප්තිය
වන්නිය වූ කලි සංස්කෘතික විෂය ක්ෂේත්රය සම්බන්ධයෙන් අගනා කෙම්බිමකි. ශ්‍රී ලංකාවේ වෙනත් කවරම හෝ ප්‍රදේ..
Rs. 300.00
Sri Lankeya Nawa Narthana Kalawe Purogamiyo - ශ්‍රී ලංකේය නව නර්තන කලාවේ පුරෝගාමියෝ
ශ්‍රී ලංකාවේ ජාතික උරුමයේ ඒක දේශයක් ප්‍රතිබිම්බනය කරන නර්තන කලාවේ වර්තමාන ප්‍රගතියට හා ප්‍රවර්ධනයට ද..
Rs. 450.00