ශ්‍රී ලංකාවේ ජාතික උරුමයේ ඒක දේශයක් ප්‍රතිබිම්බනය කරන නර්තන කලාවේ වර්තමාන ප්‍රගතියට හා ප්‍රවර්ධනයට දිරි දුන් කලාශිල්පීන්ගෙන් බහුතරයක් අද අප අතර නැත. ඉතා ස්වල්ප දෙනෙක් පමණක් තවමත් ජීවත් වෙති. 20 වැනි ශතවර්ෂයෙහි යුරෝපීය හා භාරතීය විද්වතුන්ගේත් සම්පර්කය ලැබ පහළ වූ නව නර්තන කලාව මෙරට පතුරාව ලන්නට ඔහුවු විශාල සේවයක් කළහ. මේ ජාතික උරුමයේ නිර්මන්තෘවරුන් හා මාර්ගෝපදේෂකයන්ගේ කාර්ය සාධනය නූතන පරපුරට හදුන්වා දීමට ගත් ප්රයත්නයක ප්‍රතිඵල මේ කෘතියෙහි අන්තර්ගතය.
Sri Lankeya Nawa Narthana Kalawe Purogamiyo - ශ්‍රී ලංකේය නව නර්තන කලාවේ පුරෝගාමියෝ
- Publisher: Godage Publishers - ගොඩගේ ප්‍රකාශකයෝ
- Categories:
- - Educational - අධ්‍යාපනික
- - Miscellaneous - විවිධ
- - Mudiyanse Dissanayake - මුදියන්සේ දිසානායක
- - Thissa Kariyawasam - තිස්ස කාරියවසම්
- ISBN: 9789552070013
- Availability: Available
-
Rs. 450.00
- KBOOKS Cashback Rewards: 45
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Wanniye Devi Dewatha Sambhawaya Saha Wayapthiya - වන්නියේ දෙවි දේවතා සම්භවය සහ ව්‍යාප්තිය
වන්නිය වූ කලි සංස්කෘතික විෂය ක්ෂේත්රය සම්බන්ධයෙන් අගනා කෙම්බිමකි. ශ්‍රී ලංකාවේ වෙනත් කවරම හෝ ප්‍රදේ..
Rs. 300.00
Gami Nataka Praweshaya - ගැමි නාටක ප්‍රවේශය
සිංහල නාට්‍ය කලාවේ ආරම්භය හා එහි හැඩරුව අධ්‍යනය කරන කවරම හෝ පුද්ගලයෙකු උඩරට,පහතරට හා සබරගමුව නමින් හ..
Rs. 650.00