• Gin Gange Vilapaya - ගිං ගඟේ විලාපය


දුම්මල ගලට ගිය අම්මා....(නන්දන වීරසිංහ)

දුම්මල ගල ඉමේ මහ මූකලානේ
අඳෝනාව ඇඟ හීගඩු නඟන්නේ
කන්දේ් පරවේණී උළලේනියන්නේ
රෑ සමයමේ ඇයි මා බය කරන්නේ

අපෙ අම්මා දුම්මල ගලවන්න ගියා
ඒවා මිටි බැඳං වඳුරඹ පොළට ගියා
හාල් ටිකට පොල් ගෙඩියට ණයක් තියා
කොපි පොතකුයි පැන්සලකුයි ගෙනෙන්නියා

වැහි වැහැලා ගල ආඳා බඩේ උනා
අම්මා එදත් ඒ ගල මුදුනටම උනා
රූටා ගිහිං පාවුළ ගලටත් රිදුනා
අම්මා තිව් විලාපය තවමත් ඇසෙනා

ඇළබඩ රුප්පාව ළඟ රෑ හඳපානේ
ඉන්නා කලට මට දුම්මල ගල පෙනුනේ
ලෝබ නැතුව ඔය ගල දුම්මල දුන්නේ
අම්මා පෙරළුවත් තරහක් නෑ හිතුනේ

ගිං ගඟේ විලාපය (1984)

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Gin Gange Vilapaya - ගිං ගඟේ විලාපය

  • Rs. 450.00

  • KBOOKS Cashback Rewards: 8

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Siyak Momiji Path - සියක් මොමිජි පත්

Siyak Momiji Path - සියක් මොමිජි පත්

හූල්ලන පාළුවෙහි වෙයිමගේ ආවස ගෙය,වහලත පැතිරි මිදි අතු යනො එත් කිසිවෙක් මා බලන්නට,එළැඹෙයි සරත් කල පමණක..

Rs. 350.00

Prathimanana - ප්‍රතිමානන

Prathimanana - ප්‍රතිමානන

මහ සයුරු ගොසසොයා ගිං ගඟදිගේ පහළට නොවිය ඔහු මගඅනත් උල්පත්නඟන නො-හඬමසොයා ගිං ගංමුදුන වෙතටය.....

Rs. 3,000.00