භූ කම්පනයකින් පසුව
ඉරිතලා ගිය තැනක
භූ විෂමතා වෙනස්වුණු
භූමියකි මම
දැන් මම ඉරිතලා ගිය බවින්
අලුත් වී ගිය තැනකි
ඔබ මින් පෙරදි නොපැමිණි
මා මතින් ගමන් කළ ගඟ
ඔබ වෙන මඟක යා යුතුය
සිතියම වෙනස් කළ යුතුය
කමටහන් ලෙස දෑතට
කුඩා වැලි අහුරක්
අරන් යා යුතුය
කොහේ හෝ නාඳුනන පෙදෙසක
මලක් සුපිපෙන නිම්නෙක
ඒ මතක භූමිදානය කර
අලුත් ගමනක් යා යුතුය.
ඉරිතලා ගිය තැනක
භූ විෂමතා වෙනස්වුණු
භූමියකි මම
දැන් මම ඉරිතලා ගිය බවින්
අලුත් වී ගිය තැනකි
ඔබ මින් පෙරදි නොපැමිණි
මා මතින් ගමන් කළ ගඟ
ඔබ වෙන මඟක යා යුතුය
සිතියම වෙනස් කළ යුතුය
කමටහන් ලෙස දෑතට
කුඩා වැලි අහුරක්
අරන් යා යුතුය
කොහේ හෝ නාඳුනන පෙදෙසක
මලක් සුපිපෙන නිම්නෙක
ඒ මතක භූමිදානය කර
අලුත් ගමනක් යා යුතුය.
Kalpitha Kaviyekuge Kalpana Kawulu - කල්පිත කවියෙකුගේ කල්පනා කවුළු
- Publisher: Vidarshana Publishers - විදර්ශන ප්‍රකාශකයෝ
- Categories:
- - Poetry - කවි
- - සිංහල කවි
- - Nadun Yasitha Dasanayaka - නඳුන් යසිත දසනායක
- - New Arrivals - අලුත් පොත්
- - Books Published in 2023 - 2023 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9786245546510
- Availability: Available
-
Rs. 450.00
- KBOOKS Cashback Rewards: 45
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Ahipiyan Aharila - ඇහිපියන් ඇහැරිලා
විශිෂ්ටතම කාව්‍ය 2012 - විද්‍යෝදය සම්මානයකලල පුතේ...... කාත් කවුරුවත් නැති කාලෙකදි මට ඇවිත් නුඹ ගෙ..
Rs. 450.00
Hiruth Hima Piyallaka - හිරුත් හිම පියල්ලක
කහට රසයක් කොළඹ තේ කඩයක අහම්බෙක කහට උගුරක් උරා සැනහෙන වීරෙ ! විසි - තිස් වසරකට පෙර මතකයකි හිත් කහට..
Rs. 520.00
Ammapayi Man Kaduwa Dunna - අම්මපයි මං කඩුව දුන්නා
සැඩ සුළඟ දරන්නට නොහැකි තැන රුවලට මග කියපු තරු කැටත් පැන ගියපු ර..
Rs. 550.00
Pranayama - ප්රාණයාම
සදාකාලික කවියසඳ කිරණ පොරවා පිපි කුමුදු මල් අස්සේ සැලෙන පහන් සිල සේ ලෝකනාථා හඬනවා..මලි..
Rs. 1,500.00