කුසගින්නේ සිටින ළදැරියට බෙලිගෙඩියක් දිගුකොට එම ළමා කයේ ගැහැනුකම ඇයටත් හොරා මහළු පිරිමියෙක් භුක්ති විඳී.බණට ලැදි උපාසකයෙක් ළමා ඇය කෙල්ලක කරමින් බඩගින්න නිවා ගැනුම සඳහා ගැහැනු කය කාසි කළහැකි බැව් ඇයට ඒත්තු ගන්වයි.
කෙල්ලකට ඔරොත්තු නොදෙන සේ බලහත්කාර කම්කරු වැඩෙහි යෙදෙන විට ඇගේ උදව්වට එන කොලුවා ඇය මල්වර කරයි.අලුකුත්තේරුවෙක් ඇය ගැහැනියක කරයි.
අසරණව පිංපියෙකුගේ වහල්භාවයට පත්වන ඇය,අතින් කටින් කයින් වශයෙන් පිරිමින් පිනවනු වස්,වෛශ්‍යා සේවයේ යෙදවේ.
තමා වනාහී තදියම් ව පැමිණෙන පිරිමින් භාවිතාකොට අමතක කරන වැසිකිළියක් පමණකැයි කල් යත් යත් ඇයට හැඟේ.
වෙහෙසෙන කම්කරුවා දහදිය හැලුව ද,තමා නිතිපතා හලා ඇත්තේ යළි නොලබන තම ගැහැනුකම බැව් එක් දිනෙක ඇය පසක් කරගනී.
Abisaru Samanaliyo - අබිසරු සමනළියෝ
- Publisher: Keheli Publishers - කෙහෙළි ප්‍රකාශකයෝ
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - P B Jayasekara - පී බී ජයසේකර
- - Books Published in 2021 - 2021 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9786245865147
- Availability: Out Of Stock
-
Rs. 850.00
- KBOOKS Cashback Rewards: 85
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Maha Ra Hamuwu Aruma Puduma Balu Wipatha - මහ රෑ හමුවූ අරුම පුදුම බලු විපත
ක්‍රිස්ටෝපර් බූනි අවුරුදු පහළවක් වයසැති ඔට්සම් රෝගයෙන් පෙළෙන දරුවෙකි.ගණිතය පිළිබඳව බොහෝ දැනුමක් ඇති ..
Rs. 500.00
Awalama Saha Ehetuwa - අවලමා සහ ඇහැටුව
2015 රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේ අවසන් වටයයේ නිර්දේශය 2015 ස්වර්ණ පුස්තක සම්මාන උළෙලේ අවසන් වටයයේ න..
Rs. 650.00
Dukin Thawena Dana - දුකින් තැවෙන දන
ජීවන අත්දැකීම් දහදියෙන් කඳුලෙන් සිතුවමට නැඟුණු මෙම කෙටිකතා අපට ආගන්තුක නොවූ එහෙත් අප අත්නොවිඳි සමාජ ..
Rs. 375.00
Kotiya Saha Thawath Ketikatha - කොටියා සහ තවත් කෙටි කතා
පී.බී.ජයසේකරයන්ගේ අරුත්බර අපූරු කෙටිකතා එකතුවක්. ..
Rs. 300.00
Ikbithiwa Ohu Marapiha - ඉක්බිතිව ඔහු මරාපීහ
2014 සවර්ණ පුස්තක සම්මානය අවසන් වටය සඳහා නිර්දේශිත පොතකි.ලාංකීය වාමාංශික දේශපාලනයේ එක් පැතිකඩක් තියු..
Rs. 425.00
Nisala Kandu - නිසල කඳු
" මා කිසිවිටෙක ඇගේ මැන්ච්ස්ටර් කාමරය නොහොත් ඈ මියැදි කාමරය දැක නැත .. මවකට කිසිසේත් නොහොබිනා සිතුව..
Rs. 400.00
Balawa Kadulu Gini Gani - බලව කදුළු ගිනී ගනී
"ප්‍රේමය කුල පීඩනයෙන් තෙරපෙන තැන, යුවතියක තම රෝගී බවෙන් තැවෙන වි..
Rs. 500.00
Athakin Ammaya Athakin Meramaya - අතකින් අම්මාය අතකින් මෙරමාය
2020 සවර්ණ පුස්තක සම්මානය අවසන් වටය සඳහා නිර්දේශිත පොතකි. ..
Rs. 550.00
Anyasa - අන්‍යාස
එයා ආදරේ කරන්න දන්නෙත් නෑ ලබන්න දන්නෙත් නෑ.එයා දරුවන්ගේ වැඩපල ඔක්කොම කරනවා,ඇත්ත,කුස්සියේ වැඩපලත් ඔක්..
Rs. 450.00
Wayikin Naukawaka Sawariyak - වයිකිං නෞකාවක සවාරියක්
Marianne Hering විසින් රචිත Imagination Station කථා මාලාවේ පළමු පොත, Voyage with the viking&nbs..
Rs. 580.00
Ranamadale Wickramaya - රණමඬලේ වික්‍රමය
Marianne Hering විසින් රචිත Imagination Station කථා මාලාවේ දෙවැන්න , Attack at the Arena ග්රන්..
Rs. 580.00
Rajadahane Ran Sannasa - රජදහනේ රන් සන්නස
Marianne Hering විසින් රචිත Imagination Station කථා මාලාවේ තෙවැන්න, Peril in the Pala..
Rs. 560.00
Rathu Kadawure Rana Hada - රතු කඳවුරේ රණ හඬ
Marianne Hering විසින් රචිත Imagination Station කථා මාලාවේ සිව්වැන්න, Revenge of the ..
Rs. 560.00
Usawi Giya Neruda - උසාවි ගිය නෙරූදා
නළලේ කැළලක් ඇති, නිතර මහන්සි පෙනුමෙන් සිටින මහා කවියා වයෝවෘද්ධය. බෝතල් අඩිවැන් උපැස් අතරින් ගලන කඳුළ..
Rs. 1,480.00
Soora Veera Gopalu Koluwa - සූර වීර ගොපලු කොලුවා
Marianne Hering විසින් රචිත Imagination Station කථා මාලාවේ පස්වැන්න ,Showdown With The She..
Rs. 530.00
Sohon Gabe Supuwatha - සොහොන් ගැබේ සුපුවත
Marianne Hering විසින් රචිත Imagination Station කථා මාලාවේ 6 , Secret of The Prince'..
Rs. 550.00
Rathu Nijabime Sudu Sewanali - රතු නිජබිමේ සුදු සෙවනැලි
Marianne Hering විසින් රචිත Imagination Station කථා මාලාවේ 6 ,Problems in Plymouth ග්රන්ථ..
Rs. 530.00
Anayasa - අනායාස
නෑ, මිලින්ද පුතා එහෙම කියනව තමයි, ඒත් මං වෛශ්‍යාවක් නෙමෙයි. මං සල්ලි බලාගෙනවත් ආස්වාදයටවත් පිරිමි ආශ..
Rs. 450.00