"ප්‍රේමය කුල පීඩනයෙන් තෙරපෙන තැන, යුවතියක තම රෝගී බවෙන් තැවෙන විට , ස්ත්‍රියක රාගයෙන් මුසපත් කළ , තරුණයෙකු මතින් සැනසීම සොයන විට , අම්මා කෙනෙකුගේ දුගී බවෙන් මිරිකෙන තැන ,තරුණයින් විමුක්තිය සොයා සටන් වදින කල්හි සියල්ලෝම තම කදුළෙන් උපන් ගින්නෙන් දැවෙන බැව් පසක් කෙරෙන නවකතාවකි."
Balawa Kadulu Gini Gani - බලව කදුළු ගිනී ගනී
- Publisher: Fast Publishers - ෆාස්ට් ප්‍රකාශකයෝ
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - P B Jayasekara - පී බී ජයසේකර
- ISBN: 9789556774856
- Availability: Available
-
Rs. 500.00
- KBOOKS Cashback Rewards: 50
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Maha Ra Hamuwu Aruma Puduma Balu Wipatha - මහ රෑ හමුවූ අරුම පුදුම බලු විපත
ක්‍රිස්ටෝපර් බූනි අවුරුදු පහළවක් වයසැති ඔට්සම් රෝගයෙන් පෙළෙන දරුවෙකි.ගණිතය පිළිබඳව බොහෝ දැනුමක් ඇති ..
Rs. 500.00
Awalama Saha Ehetuwa - අවලමා සහ ඇහැටුව
2015 රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේ අවසන් වටයයේ නිර්දේශය 2015 ස්වර්ණ පුස්තක සම්මාන උළෙලේ අවසන් වටයයේ න..
Rs. 650.00
Dukin Thawena Dana - දුකින් තැවෙන දන
ජීවන අත්දැකීම් දහදියෙන් කඳුලෙන් සිතුවමට නැඟුණු මෙම කෙටිකතා අපට ආගන්තුක නොවූ එහෙත් අප අත්නොවිඳි සමාජ ..
Rs. 375.00
Mariya Silonika Wasthuwa - මරියා සිලෝනිකා වස්තුව
2014 සවර්ණ පුස්තක සම්මානය අවසන් වටය සඳහා නිර්දේශිත පොතකි.ලාංකීය වාමාංශික දේශපාලනයේ එක් පැතිකඩක් තියු..
Rs. 520.00
Kotiya Saha Thawath Ketikatha - කොටියා සහ තවත් කෙටි කතා
පී.බී.ජයසේකරයන්ගේ අරුත්බර අපූරු කෙටිකතා එකතුවක්. ..
Rs. 300.00
Ikbithiwa Ohu Marapiha - ඉක්බිතිව ඔහු මරාපීහ
2014 සවර්ණ පුස්තක සම්මානය අවසන් වටය සඳහා නිර්දේශිත පොතකි.ලාංකීය වාමාංශික දේශපාලනයේ එක් පැතිකඩක් තියු..
Rs. 425.00
Nisala Kandu - නිසල කඳු
" මා කිසිවිටෙක ඇගේ මැන්ච්ස්ටර් කාමරය නොහොත් ඈ මියැදි කාමරය දැක නැත .. මවකට කිසිසේත් නොහොබිනා සිතුව..
Rs. 400.00
Pota Anaya Saha Muruchchiya- පොට ඇණය සහ මුරුච්චිය
එකිනෙකට වෙනස් ආඛ්‍යාන මාර්ග යොදා ගනිමින් ජනවහර සහ සුභාවිත නිර්මාණ රීතින් සුගමව හසුරුවමින් මිනිස් චරි..
Rs. 400.00
Athakin Ammaya Athakin Meramaya - අතකින් අම්මාය අතකින් මෙරමාය
2020 සවර්ණ පුස්තක සම්මානය අවසන් වටය සඳහා නිර්දේශිත පොතකි. ..
Rs. 550.00
Pin Mada Maha Bisav - පින් මඳ මහ බිසව්
ඇය සිටියේ සිහියෙන් නොව, අසිහියෙන් නොව; විටෙක සිහියෙනි. විටෙක අසිහියෙනි. සිහියෙන් සිටින විට වරින්..
Rs. 600.00
Abisaru Samanaliyo - අබිසරු සමනළියෝ
කුසගින්නේ සිටින ළදැරියට බෙලිගෙඩියක් දිගුකොට එම ළමා කයේ ගැහැනුකම ඇයටත් හොරා මහළු පිරිමියෙක් භුක්ති වි..
Rs. 850.00
Anayasa - අනායාස
නෑ, මිලින්ද පුතා එහෙම කියනව තමයි, ඒත් මං වෛශ්‍යාවක් නෙමෙයි. මං සල්ලි බලාගෙනවත් ආස්වාදයටවත් පිරිමි ආශ..
Rs. 450.00