"හොරකෑමත් කොල්ලකෑමත් පදනම් නොවිච්චි ශිෂ්ඨාචාරයක් ලෝකයේ නැති බව ඉතිහාසය අපිට උගන්වනවා. හොරකමත් කොල්ලකෑමත් නොතිබුණා නම් අද ඇමෙරිකාව කොහොම තියෙයිද? එංගලන්තය කොහොමට හිටීද? ප්‍රංශය? ජර්මනිය? ජපානය? බටහිර ලෝකයම සංවර්ධනය වුණේ හොරකෑමත් කොල්ලකෑමත් හින්දා. සමාජවාදී මිථ්‍යාදෘෂ්ටික බණට අපි අහුවෙන්ට නරකයි. රටකින් හොරකමයි කොල්ලකෑමයි පන්නා දමනවා කියන්නෙ, ඒ රටේ සංවර්ධනය කඩාකප්පල් කරනවා කියන එකයි."
Kurusaye Lu Yakshaya - කුරුසයේ ලූ යක්ෂයා
- Publisher: Vidarshana Publishers - විදර්ශන ප්‍රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - P B Jayasekara - පී බී ජයසේකර
- - Ngugi Wa Thiong'o - න්ගුගි වා තියොන්ගෝ
- - Books to read in Quarantine
- ISBN: 9789558033335
- Availability: Out Of Stock
-
Rs. 500.00
- KBOOKS Cashback Rewards: 50
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Mariya Silonika Wasthuwa - මරියා සිලෝනිකා වස්තුව
2014 සවර්ණ පුස්තක සම්මානය අවසන් වටය සඳහා නිර්දේශිත පොතකි.ලාංකීය වාමාංශික දේශපාලනයේ එක් පැතිකඩක් තියු..
Rs. 520.00
Athakin Ammaya Athakin Meramaya - අතකින් අම්මාය අතකින් මෙරමාය
2020 සවර්ණ පුස්තක සම්මානය අවසන් වටය සඳහා නිර්දේශිත පොතකි. ..
Rs. 550.00