" මා කිසිවිටෙක ඇගේ මැන්ච්ස්ටර් කාමරය නොහොත් ඈ මියැදි කාමරය දැක නැත ..
මවකට කිසිසේත් නොහොබිනා සිතුවිල්ලත් සේ පෙනුනද ඇගේ දිවි නසාගැනුම කන වැටුණු
මොහොතේ එයින් මා කම්පා වීමට පෙරාතුව , මා සිහියට ආයේ ඈ සොයාගන්නේ
වියෝවෙන් දින කීයක් ගෙවී යාමෙන් පසු විය හැකිද යන්නයි . ඇගේම පවුලේ උදවිය
සමඟ වාසය කළ සමයේ පවා දින ගනන් නොපෙනී සිටි ඕ කිසිසේත් කිසිවකු නොදන්නා
නොහඳුනන නගරයකදී හණික සොයාගත හැකි සිතීම උගහටය අවසානයේ දී හදිසි මරණ
පරීක්ෂකවරයා කීවේ ඇය දින ගනනක් එසේ සිට ඇති බවයි .එම දොර විවෘත කරණු
ලැබුවේ ඇය කුලිය නොගෙවා පැන යන්නට ඇතැයි සිතූ ගෙවක් හිමිකාරිය විසිනි "
Nisala Kandu - නිසල කඳු
- Publisher: Fast Publishers - ෆාස්ට් ප්රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - P B Jayasekara - පී බී ජයසේකර
- - Books Published in 2018 - 2018 වසරේ ප්රකාශිත පොත්
- - Kazuo Ishiguro - කසුවෝ ඉෂිගුරෝ
- ISBN: 9789556777741
- Availability: Available
-
Rs. 400.00
- KBOOKS Cashback Rewards: 40