රිචඩ් අපෙන් උදුරා ගෙන දැන් සෑහෙන කල් ය. එහෙත් ඔහු අපේ සිත්වලින් මකා දමන්නට ඒ උදුරාගත්තවුන්ට තවමත් නොහැකි ය.
රිචඩ් ද සොයිසා ජගත් කීර්තිධර මාධ්‍යවේදියෙකි. චරිතාංග නළුවෙකි. නිපුණ
නිවේදකයෙකි. කුසලතා පූර්ණ කවියෙකි. සිත්තරෙකි. ඒ සියල්ලත් සමග සැබෑ
මිනිසෙකි.
ලාංකේය ඉතිහාසයේ සුවිශේෂ ලකුණක් සනිටුහන් කළ රිචඩ් ද සොයිසා පිළිබඳව ප්‍රභාත් චින්තක මීගොඩගේ සංස්කරණය කළ සුවිශේෂී කෘතිය
"රිචඩ් ද සොයිසා - නිහඬ කළ හඬ"
Richard De Zoysa Nihanda Kala Handa - රිචඩ් ද සොයිසා නිහඬ කළ හඬ
- Publisher: Fast Publishers - ෆාස්ට් ප්‍රකාශකයෝ
- Categories:
- - Prabath Chinthaka Meegodage - ප්‍රභාත් චින්තක මීගොඩගේ
- - Miscellaneous - විවිධ
- - Politics and Current Affairs - දේශපාලන සහ කාලීන
- - Biography - චරිතාපදාන
- - Books Published in 2020 - 2020 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9789556779370
- Availability: Out Of Stock
-
Rs. 500.00
- KBOOKS Cashback Rewards: 50
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Lee Kuan Yew - ලී ක්වාන් යු
ලී ක්වාන් යු ගේ අන්තර් ධුෂ්ටිය හා ප්‍රධාන තර්ක පහසුවෙන් අවබෝධ කර ගැනීමට හැකි වන පරිදි අපි ඒවා ඉදිරිප..
Rs. 725.00
Handanu Mana Nidahasa - හඬනු මැන නිදහස
දිගු කලක් මුද්‍රණයේ නොපැවති සුනිල් මාධව ප්‍රේමතිලක විසින් පරිවර්තිත හඬනු මැන නිදහස කෘතියේ පුනර් මුද්..
Rs. 1,100.00