මහා කවි පැබ්ලෝ නෙරූදා ස්පාඤඤ සරණාගතයන්ගේ ගැලවුම්කාරයා විය. බාසිලෝනාවේ සිට ප්‍රංශය කරා ඇදුණු මේ ජනකාය නෙරූදා විසින් සංවිධානය කර දුන් 'විනිපෙග්' නෞකාවේ නැඟී එදා යාත්‍රිකයන් ලෙසින් චිලී දේශය බලා ගියේ දෛවෝපගත ගමනකි.
යුරෝපය තුළ දෙවැනි ලෝක යුද්ධයේ ගිනිදැල් ඇවිළෙද්දී ඔවුහු සංක්‍රමණික ජීවිතයකට මුල පිරූහ. 1939 සැප්තැම්බර් 03 වැනිදා චිලී පොළොව මතට ඔවුන් පා තැබුවේ තෙවසරක ස්පාඤ්ඤ සිවිල් යුද්ධය නිසා සියලු දෙයක්ම අත්හැර දමා ආ සරණාගතයන් ලෙසිනි. එහෙත් තරුණ වෛද්‍යවරයකු වූ වික්ටර් දල්මව්, අත්හැර දැමිය නොහැකි වගකීමකින් බැඳී සිටියේය. ඒ, යුද බිමේදී දිවි පිදූ සිය සොයුරාගේ සහකාරිය වූ රෝසර් ගේ දෛවය ද ඔහුට බාරව තිබූ හෙයිනි. පියානෝ වාදන ශිල්පිනියක වූ ඇය ඒ වනවිටත් ගැබිනියකව සිටියාය.
මහා කවි පැබ්ලෝ නෙරූදා ස්පාඤ්ඤ සරණාගතයන්ගේ ගැලවුම්කාරයා විය. බාසිලෝනාවේ සිට ප්‍රංශය කරා ඇදුණු මේ ජනකාය නෙරූදා විසින් සංවිධානය කර දුන් 'විනිපෙග්’ නෞකාවේ නැඟී එදා යාත්‍රිකයන් ලෙසින් චිලී දේශය බලා ගියේ දෛවෝපගත ගමනකි.
චරිත ජාලයක පැටළුණු වික්ටර් - රෝසර් අඩ සියවසක වෘත්තාන්තය නව යෞවනයේ ආදර බැඳීම්, සිත් කම්පාවීම්, සැරිසැරීම්, වියෝවීම් මධ්‍යයේ පරම්පරා හතරක් ඔස්සේ ගලා යයි.
ඉසබෙල් අයියන්දේ ඓතිහාසික නවකතාකාරිනියක ලෙසින් මෑතකදි සිය ශක්‍යතා ඉහළින්ම ප්‍රකට කළ කෘතිය ‘ALong Petal ofThe Sea' යන්න විචාරක මතයයි..
Sayuru Thera Sahan Bima - සයුරු තෙර සහන් බිම
- Publisher: Sarasavi Publishers - සරසවි ප්‍රකාශන
- Categories:
- - Novels - නවකතා
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Isabel Allende - ඉසබෙල් අයියන්දේ
- - Rohana Weththasinha - රෝහණ වෙත්තසිංහ
- - Books Published in 2021 - 2021 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9789553123886
- Availability: Available
-
Rs. 1,600.00
- KBOOKS Cashback Rewards: 160
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Eliwenawa Nodane - එළිවෙනවා නොදැනේ
කපටිකම හා කෛරාටිකකම හුදෙක් මනුෂ්‍යයින් අතලොස්සක් පමණක් උපතින් උරුමකොට ගත්තක්ද? නොඑසේ නම් රැවටිලිකාර ..
Rs. 900.00
Nil Kadulessa - නිල් කඳුලැස්ස
දූෂණයට ලක් වූ ගැහැණිය සාධාරණය වෙනුවෙන් සටන් වදිනවට ඒ ගැහැණියට කෙබඳු හැඟීමක් දැනෙන්න ඇතිද කියලා මට හි..
Rs. 875.00
Coshmar - කොෂ්මාර්
ස්විට්සර්ලන්තයේ ජිනීවාහි සංචාරයකට යන ශ්‍රී ලාංකික යුවලකගේ තෙහැවිරිදි කුඩා පුතු එහි ප්‍රධාන දුම්රිය ප..
Rs. 1,100.00
Biththiya Wathura Baldiya Saha Haye Wattuwa - බිත්තිය වතුර බාල්දිය සහ හයේ වාට්ටුව
ඉතින් මට පේනවා රයිෆල් අටක් මා දිහා මා දිහා බලාගෙන. මං බිත්තිය ඇතුළට වැදෙන්න තරම් හේත්තු වෙනවා.මං මගේ..
Rs. 700.00
Ethana Sita Nosita - එතන සිට නොසිට
අමන්ද ඔහු වෙනුවෙන් රාක්කය අවුස්සා සයිමන්ගේ සංසාරණ්‍යයේ දඩයක්කාරයා පිටතට ගත්තේය. 'හා' ඒ කුඩා පොතේ පිට..
Rs. 975.00
Elon Musk - එලෝන් මස්ක්
ලොව වඩාත්ම කතා බහට ලක්වන පුද්ගලයකු ලෙස සුප්‍රකට ටයිම් සඟරාවේ ද කවරයට ගිය 'එලොන් මස්ක්' ගැන නොදන්නා ක..
Rs. 2,200.00
Aduruthumage Awasan Padama - ඇදුරුතුමාගේ අවසන් පාඩම
Tuesday's With Morrie ඔවුන් එක්ව ගෙවූ කාලයේ සිද්ධීන් අනුපිළිවෙලින් වාර්තා කරන අනුවේදනීය සත්‍ය කතාන්ද..
Rs. 1,100.00