අතපය නැතිව ඉපදුණු නික් සිය ජීවිතය ජයගත් අන්දම පෙන්වා දෙමින් ලියූ පළමු පොත සීමා නැති ජීවිතේ ලොව පුරා අලෙවි වාර්තා තැබීය. මේ ඔහුගේ දෙවැනි පොතයි. සුබවාදී ආකල්ප හා ජීවිතය ජය ගැනීමේ මග පිළිබඳව දේශන පවත්වමින් , ලොව පුරා ආදරය හා භක්තිය බෙදා හදා දෙන නික් අපේ ජීවිත ජය ගැනීම සඳහා සිය අත්දැකීම් ගණනාවක් මේ ග්‍රන්ථය ඔස්සේ අපට පෙන්වා දෙයි. නොහැකියාවන් හැකියාවන් බවටද අසම්පූර්ණත්වය පරිපූර්ණත්වය බවටද පරාජයන් ජයග්‍රහණ බවටද හරවා ගැනීමේ සූත්‍රයයි නැවතුම් නැති ජීවිතේ.
Unstoppable The Incredible Power of Faith in Action
Nawathum Nathi Jeewithe - නැවතුම් නැති ජීවිතේ
- Publisher: M D Gunasena - එම් ඩි ගුණසේන
- Categories:
- - Miscellaneous - විවිධ
- - Saman Athaudahetti - සමන් ආතාවුදහෙට්ටි
- - Biography - චරිතාපදාන
- - Books Published in 2019 - 2019 වසරේ ප්‍රකාශිත පොත්
- - Nick Vujicic - නික් වුයෙචිච්
- ISBN: 9789552127977
- Availability: Out Of Stock
-
Rs. 1,000.00
- KBOOKS Cashback Rewards: 100
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Adara Ankura - ආදර අංකුර
Origins of Love නම් ඉංග්‍රීසි කෘතිය ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වූ සමන් අතාවුදහෙට්ටි මහතා විසින් ‘‘ආදර අංකුර..
Rs. 1,700.00
Saman Kiyayi - සමන් කියයි
සමන් කතා කළේය. ප්‍රේමකීර්ති ද අල්විස් ගැනත් දයා ද අල්විස් ගැනත් නන්දා මාලනී ගැනත් වික්ටර් රත්නායක ගැ..
Rs. 425.00
Harda Suthraya - හර්ද සූත්‍රය
කැනාස් මල් පෙති වල ක්‍රෝටන් කොළවල "මට මැරෙන්න ඕනෑ "යැයි ලියු පුන්සරා නම් ලාංකීය ගම්බද දැරිය ඇල්බේන..
Rs. 400.00
Malak Wune Eyi Numba Mata - මලක් වුණේ ඇයි නුඹ මට
සමන්ගේ ගී පද අතරින් අපට හමුවන පෙම්වතා භාවොන්මාද වූ ආවේගශීලී පෙම්වතෙක් නොවේ. ඔහු දාර්ශනික පෙම්වතෙකි. ..
Rs. 400.00
Seema Nathi Jeewithe - සීමා නැති ජීවිතේ
1982 වසරේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර රෝහලකදී අත පය නැති දරුවෙකු ලෙස නික් උපන්නේ අම්මා, තාත්තා පමණ..
Rs. 1,000.00
Soduru Sarisara Rathu Balakotuwa Dige - සොදුරු සැරිසර රතු බලකොටුව දිගේ
'රතු බලකොටුව' නම් වූ පොත අධ්‍යාත්මික ජිවිතයක රස මුසුවත් ,ශාන්තියත් ලවුකික ජිවිතයේ සාන්දෘෂ්ටිකභාවයත් ..
Rs. 550.00
Sima Nethi Adare - සීමා නැති ආදරේ
ප්‍රේමය ඉවසිලිවන්තය.ප්‍රේමය ඉර්ශයා වන්නේ නැත..පාරට්ටු කරගන්නේ නැත.උදගුවන්නේ නැත.ප්‍රේමය, අවිනීත නොවේ..
Rs. 1,000.00
Wasa Wasi - වසා වාසි
Dumb Luck නම් කෘතිය ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වූ සමන් අතාවුදහෙට්ටි මහතා විසින් ‘වසා වාසි’’ලෙස පරිවර්..
Rs. 500.00