2002 හා 2012 අතර කාලයේ ශ්රී ලංකාවේ සමාජයීය විද්යාර්ථින් අතර ප්රකටව පැවති ලිපි සංග්රහයක් වන පඨිත: සමාජ සංස්කෘතික සමීක්ෂා බොහෝ දෙනාගේ ඉල්ලීම පරිදි, 2020 වසරේ සිට නැවත ප්රකාශයට පත් කිරීමට කටයුතු යොදා තිබේ. ආරම්භයක් වශයෙන් 2020 කලාපය (11 වන වෙළුම) විශේෂ තේමාවකට සීමා නොවන අතර, පුළුල් වශයෙන් සමාජයීය විද්යා හා මානව ශාස්ත්ර විෂය පථය යටතට ගැනිය හැකි තේමා ඔස්සේ සිංහල භාෂාවෙන් රචිත රචනා වෙනුවෙන් වෙන්වී ඇත
Patitha 11 Veluma - පඨිත 11 වෙළුම
- Publisher: Vidarshana Publishers - විදර්ශන ප්‍රකාශකයෝ
- Categories:
- - Educational - අධ්‍යාපනික
- - Miscellaneous - විවිධ
- - Kaushalya Kumarasinghe - කෞශල්‍ය කුමාරසිංහ
- - Sasanka Perera - සසංක පෙරේරා
- - Magazines - සඟරා
- - Sociology - සමාජ විද්‍යාව
- ISBN: 9770139191481
- Availability: Available
-
Rs. 650.00
- KBOOKS Cashback Rewards: 65
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Sri Lankawe Yachakaya - ශ්‍රී ලංකාවේ යාචකයා
'ශ්‍රී ලංකාවේ යාචකයා' ශ්‍රී ලංකාවේ යාචක කර්මාන්තය පිළිබඳව ප්‍රධානතම පර්යේෂණය ලෙස, මහාචාර්ය නන්..
Rs. 1,250.00
Sri Lankawe Ganikawo - ශ්‍රී ලංකාවේ ගණිකාවෝ
මහාචාර්ය නන්දසේන රත්නපාල විසින් සම්පාදිත ශ්‍රී ලංකාවේ ගණිකාවන් පිලිබඳ කරන ලද විශිෂ්ටතම පර්යේෂණ කෘතිය..
Rs. 220.00