මෙම ග්‍රන්ථ ය යතාර්ථවාදී රීතියෙන් යුතු දේශපාලන මනෝ විද්‍යාත්මක දෘෂ්ටාන්තයකි. දහනව වන සියවසේ අග භාගය සහ විසිවන සියවසේ මුල්භාගය පසුබිම් කොටගෙන ලියවුනා යයි සැලකිය හැකි එය මනඃකල්පිත අධිරාජ්‍යයක දේශ සීමා නගරයක් පසුබිම් කරගනිමින් දිග හැරෙයි. නිර්නාමික මහලු මහේස්ත්‍රාත් පොලිස් කර්නල් ජොල් , බලලත් නිලධාරි මැන්ඩෙල් සහ නිර්නාමික තරුණ මිලෙච්ඡ ගැහැනියක් එහි ප්‍රධාන චරිත වෙති. එය මානව වටිනාකම් , පුද්ගලික සහ සමාජ බලය , ලිංගිකත්වය , ප්‍රචණ්ඩත්වය , යහපත සහ අයහපත , ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වය, යටත් විජිතවාදය , යුද්ධය,වර්ගවාදය, කෲරත්වය , වදහිංසාව , නීතියේ ආධිපත්‍ය , අරාජකවාදය , වර්ණභේද වාදය මෙන්ම දේශ සීමා සහ පුරෝගාමී ජීවිතය සිය විෂය කරගනියි.
Mlechchayo Enathuru - ම්ලේච්චයෝ එනතුරු
- Publisher: Vidarshana Publishers - විදර්ශන ප්‍රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Shyaman Hemakodi - ශ්‍යාමන් හේමකොඩි
- ISBN: 9789551559601
- Availability: Available
-
Rs. 520.00
- KBOOKS Cashback Rewards: 52
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Peony - පියොනි
"දෙවියන් ඉන්නවා නම් එයා එක් මිනිගෙක් තවත් මිනිහෙකුට ඉහළින් හරි එක ජනතාවක් තවත් ජනතාවකට ඉහළින් හරි ..
Rs. 750.00
Chatterley Aryawage Pemwatha - චැටර්ලි ආර්යාවගේ පෙම්වතා
D H Lawrence විසින් රචිත Lady Chatterley's Lover කෘතියේ සිංහල පරිවර්තනය.විසි වැනි සියවසේ බිහි ව..
Rs. 1,800.00
Vairaye Midi Pala - වෛරයේ මිදි ඵල
ඉබිබා බොහෝ අසීරැවෙන් කොන්ක්‍රීටි ගැටිට නැග මහ පාරට අවතීර්න විය.උගේ සියලු කකුල් වෙිගයෙන් ක්‍රයාත්මක..
Rs. 1,500.00