ඉබිබා බොහෝ අසීරැවෙන් කොන්ක්‍රීටි ගැටිට නැග මහ පාරට අවතීර්න විය.උගේ සියලු
කකුල් වෙිගයෙන් ක්‍රයාත්මක වූ අතර ඌ සෙමින් පාර හරහා මාරැ වීමට පටන්
ගත්තේය. වෙිගයෙන් තම කාරය පදවාගෙන ආ 40 හැවිරිදි ඇය ඌව දුටුවේ එවිටය ඇය වහා
ආ වෙිගයෙන්ම කාරය දකුණට කැපුවාය.රථ රෝද විලාප නංවමින් එක පසක වූ රෝද දෙකක්
මොහොතකට මාවතට ඉහලින් එසවී නැවත මාවත මතම පතිත විය. නැවත මොටර් රථය
ඉදිරියට ධාවනය වූ අතර එය ධාවනය වූයේ කලින්ට වඩා සෙමිනි. ඉබිබා ගැස්සී කටුව
තුලට වැදුන නමුත් අනතුරැව වඩා ඉක්මනින් දැවෙමින් තබූ මග හරහා ඇදී යන්නට
විය.
මෙවර සැහැල්ලු ට්‍රක් රියක් කාරය ආ මාර්ගයට විරැද්ධ පසින් ඉබිබා
දෙසට ධාවනය වෙමින් තිබූ අතර එහි රියදුරා වැරදි පැත්තෙන් රිය ධාවනය කරමින්
ඉබිබාව රථයේ ගැටීමට සැලස්විය. රථයේ ඉදිරිපස රොදය ඉබි කටුවෙි දාරයක වැදී
මදක් උඩ විසිවූ ඉබිබා අණතුරැව කාසියක් මෙන් රෝල්වී මහ මගින් ඉවතට විසිවිය
ට්‍රක් රථය නෙනවත්වා ගමන් කල අතර උඩුබැලි අතට පෙරලී සිටි ඉබිබිා බොහෝ
වෙලාවක් යනතුරැ නිසොල්මනේ සිට වාරැවක් සොයමින් උගේ කකුල් උඩු ගුවනේ
වෙිගයෙන් ගසන්නට විය.
දුහුවිලි වැකි අතුරැමාරගයේ ගමන් කරමින් සිටි ඡෝඩි
ඌව දුටුවෙි එවිටය.එවිටත් උගේ කකුල් උඩු ගුවනේ ගැස්සෙමින් තිබිනි. ඡෝඩි උගේ
ලගට පැමිනි විට ඔහුගේ සෙවනැල්ල ඉබිබා මත පතිත විය.ක්ෂණයකින් සිය හිස හා
කකුල් කටුව තුලට ඇදගත් වූ නිසොලමන් විය උාව අනෙක් පස හරවා උඩට එසවූ ඡොඩි
සිය සපත්තුද සමග ඌ තම කබායේ කිටි කිටියේ ඔතා ගත්තේය.නැවත ඈත දිස්වෙන විලෝ
ගසෙහි සෙවනට වෙිගයෙන් පියවර තැබීය.
විලෝ ගස් සෙවනෙහි මිනිහෙක් ගස් කදට
පිටදි ගීයක් සිවුරැහන් සිටි බැවින් ඡෝඩි ළගාවනු ඔහුට නෑසිනි. පසුව
සිවුරැහන් කිරීම නැවතූ මිනිසා එය සිහින් මධ්‍ය ස්වරයෙන් ගයන්නට පටන්
ගත්තේය.
ඔවි සර් , ඒ මගේ ගැලවුමි කාරයා
ඡේසුස් මගේ ගැලවුමි කාරයා
සම බිම මත යකා නොමැත
ඡේසුස් මගේ ගැලවුමි කාරයා
Vairaye Midi Pala - වෛරයේ මිදි ඵල
- Publisher: Vidarshana Publishers - විදර්ශන ප්‍රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Shyaman Hemakodi - ශ්‍යාමන් හේමකොඩි
- - John Steinbeck - ජෝන් ස්ටෙයින්බෙක්
- ISBN: 9789551559496
- Availability: Out Of Print
-
Rs. 1,500.00
- KBOOKS Cashback Rewards: 150
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Peony - පියොනි
"දෙවියන් ඉන්නවා නම් එයා එක් මිනිගෙක් තවත් මිනිහෙකුට ඉහළින් හරි එක ජනතාවක් තවත් ජනතාවකට ඉහළින් හරි ..
Rs. 750.00
Chatterley Aryawage Pemwatha - චැටර්ලි ආර්යාවගේ පෙම්වතා
D H Lawrence විසින් රචිත Lady Chatterley's Lover කෘතියේ සිංහල පරිවර්තනය.විසි වැනි සියවසේ බිහි ව..
Rs. 1,800.00
Mlechchayo Enathuru - ම්ලේච්චයෝ එනතුරු
මෙම ග්රන්ථ ය යතාර්ථවාදී රීතියෙන් යුතු දේශපාලන මනෝ විද්‍යාත්මක දෘෂ්ටාන්තයකි. දහනව වන සියවසේ අග භාගය ..
Rs. 520.00