Twilight කෘතියේ සිංහල පරිවර්තනය.. තණ භූමියේදී ඔහු මාව ළඟට ගත් විට දැනුණ දෑ...ජේම්ස්ගෙන් ඔහු මාව මුදාගත් විට අන්ධකාරය ඇසුණ ඔහුගේ හඬ...මා විවාහ කරගන්නට බලා සිටිනා අතර මල් වියන යටින් දුටු ඔහුගේ මුහුණ...දූපතේ ගෙවුණ අගනා සොඳුරු අවස්ථා...මගේ ශරීරය තුළින් අපේ බබා ගන්නා අතර මට දැනුණ ඔහුගේ ශීත ඇඟිලිවල ස්පර්ශය... තියුණු මතක...පූර්ණව සිහිපත් කළ හැකි මතක...අළුත් ජීවිතයට දෑස විවර කළ විට දුටු ඔහුගේ මුහුණ...නිමාවක් නැති සදාකාලිකත්වයේ අරුණෝදය...පළමු හාදුව අපේ පළමු රාත්‍රිය.....
Himidiri Udawa II - හිමිදිරි උදාව II
- Publisher: Wijesooriya Grantha Kendraya - විජේසූරිය ග්රන්ථ කේන්ද්‍රය
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Stephenie Meyer
- - Chintha Subashani Ranasinghe - චින්තා සුභාෂිනි රණසිංහ
- - Books to read in Quarantine
- ISBN: 9789556910599
- Availability: Available
-
Rs. 680.00
- KBOOKS Cashback Rewards: 68
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Gomman Kaluwara - ගොම්මන් කළුවර
Twilight කෘතියේ සිංහල පරිවර්තනය.. මවගේ දෙවනි විවාහයට ඉඩ දී හිරුට සමුදී ඉසබෙලා ස්වෝන් නිරන්තර මීදුම..
Rs. 1,250.00
Milina Hiru - මිලින හිරු
ඔහුගේ සුපුරුදු කටහඬ ඔස්සේ මතක තරංග දහසක් මගේ මනසට පිවිසේ. තදින් කා වැදුණු ඔහුගේ කළු දෑසෙහි සිනහව .. ..
Rs. 700.00
Himidiri Udawa - හිමිදිරි උදාව
Twilight කෘතියේ සිංහල පරිවර්තනය.. ඒ කුඩා ස්පර්ශය සමඟ මුළු ලෝකයම වෙනස් විය. මෙයින් පෙර එක්කෙනෙකු නැති..
Rs. 630.00
Amawaka - අමාවක
"මාත් ඔයාට ආපහු පොරොන්දුවක් දෙන්නම්. මං ආයෙ කවදාවත් ඔයාව දකින්න එන්නෙ නැතුව ඉන්නම්. මගේ මැදිහත්කමක..
Rs. 1,780.00