ඔබේ ඇතුළාන්ත පැවැත්මේ සංගීතය ආදරයයි. කිසිවෙකුට ඔබට ආදරය දීමට නොපිළිවන. ආදරය පැන නැගිය හැක්කේ ඔබ තුළින් පමණක් වන අතර එය පිටතින් ලබාගැනීමට නොහැක. ආදරය ලබා ගත හැකි වෙළෙන්දෙක් හෝ වෙළඳපලක් නොමැත. කිසිම මිලකට ආදරය ලබාගැනීමට නොපිළිවන. ආදරය යනු ඇතුළාන්ත පිබිදීමකි. ඇතුළත වූ නිදිගත් ශක්තියක් තුළින් එය පන නගී. එහෙත් අප සියලු දෙනා බාහිරයේ ආදරය සොයයි. ඒ වගේම අප සියලු දෙනා , ආදරය කරන්නා තුළ ආදරය සොයයි.
Osho Athulantha Sarisara - ඕෂෝ ඇතුළාන්ත සැරිසර
- Publisher: Seri Prakashana - සේරි ප්‍රකාශන
- Categories:
- - Religious - ආගමික
- - Miscellaneous - විවිධ
- - Sudath Podirathna - සුදත් පොඩිරත්න
- ISBN: 9789557832388
- Availability: Available
-
Rs. 1,200.00
- KBOOKS Cashback Rewards: 50
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Thanthra Dakma - තන්ත්‍ර දැක්ම
තන්ත්‍ර දැක්ම,ප්‍රඥාවේ බාධක වලින් ඔබ්බට - Tantra Vision Beyond The Barriers Of Wisdom හි සිංහල පරිවර..
Rs. 350.00
Osho Samajaya Ha Madhya - ඕෂෝ සමාජය හා මාධ්‍ය
ජනමාධ්‍යවේදීන්ට සිය කාර්යභාරය හා වගකීම පිලිබදව තියුණු මෙන්ම අභියෝගාත්මක දැක්මක් මෙයින් ඉදිරිපත් කෙරේ..
Rs. 200.00
Osho - Gahanu Manussaya - ඕෂෝ - ගැහැනු මනුස්සයා
"ආදරයට කොන්දේසි නැහැ... පෙම්වතා සහ පෙම්වතිය එකිනෙකාට සම්පූර්ණ යටහත් වීම තුළයි ආදරය විකසිත වන්නේ. ආ..
Rs. 1,400.00
Adaraneeya Osho - ආදරණීය ඕෂෝ
ආදරය ජිවිතයේ ඉහළම වටිනාකමයි..එය මෝඩ චාරිත්‍ර වලට සීමා කල යුතු නෑ..එමෙන්ම ආදරය හා නිදහස එක්ව ගමන් කරන..
Rs. 180.00
Osho Deshan Niveeme Kalawa - ඕෂෝ දේශන නිවීමේ කලාව
මෙය සෙන් කතාවක් .එක් නගරයක පන්සල් දෙකක් තිබූනා.පොදුවේ ගත්කල පන්සල් වල විදියනම් එකකට එකක් විරුද්ධයි..
Rs. 550.00
Kaveri - කාවේරි
"දකුණු අප්‍රිකාවේ දෙමළ තරුණියක මුහුණ දෙන විවධ අත්දැකීම් පදනම් කරගත් සමකාලින දෙමළ සාහිත්‍යයේ වි..
Rs. 450.00
Osho Me Jeewanaye Bhashawayi - ඕෂෝ මේ ජීවනයේ භාෂාවයි
Osho's Tao The Three Treasure's ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය ..
Rs. 590.00
Maa Sawanatha Oba Neth Yuga - මා සවනත ඔබ නෙත් යුග
ටොම් සලිවන් අන්දයි. බිළිදු වියේදීම ඛේදනීය ලෙසින් පෙනුම අහිමි වූ ඔහු අදුරු හුදකලා ලෝකයේ සිරගත වූ..
Rs. 480.00
Osho Athulantha Kathawa - ඕෂෝ ඇතුළාන්ත කථාව
The Golden Gate ii ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය ..
Rs. 650.00
Osho Nirwana - ඕෂෝ නිර්වාණ
අරමුණු පාදාගැනීම හා ඉලක්ක පසුපස දිවයාම සම්බන්ධයෙන් මිනිසා තුළ ඇති ඇබ්බැහිකමට අනුකූලව නිර්වාණය ද හඹා ..
Rs. 650.00