ඇසළ මහක පිපි ඇහැළ මලක් සේ
ජිවිත උයනට ඔබ වැඩියා
පෙර දින නොම විදි සොදුරු ස්නේහය
මගේ සිතින් උතුරා ගැලුවා
සිතුවිලි සේනා පෙළින් පෙළ ගැසී
ඔබ ගැන සිතුමට සිත යෙදුනා
මගේ ලොවේ හිරු කිරණ පොදක් වී
ඔබ මට ආලෝකය සැදුවා
Senushi 01 - සේනුෂි 01
- Publisher: Surangi Publishers - සුරංගි ප්රකාශකයෝ
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Surangi Athukorala - සුරංගි අතුකෝරළ
- ISBN: 9789550966011
- Availability: 2-3 Days
-
Rs. 600.00
- KBOOKS Cashback Rewards: 60
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Senushi 02 - සේනුෂි 02
ඇසළ මහක පිපි ඇහැළ මලක් සේ ජිවිත උයනට ඔබ වැඩියා පෙර දින නොම විදි සොදුරු ස්නේහය මගේ සිත..
Rs. 600.00