තොටිලි කවියක තාලෙ අල්ලන
මිහිරි සුමිහිරි සුමට කවි ඇත...
මරලතෝනිය හඬින් හ`ඩ ගෑ
කටුක අමිහිරි පරලූ කවි ඇත...
මාස නවයක් විතර දුක් විඳ
යෝනියෙන් බිහි කරපු කවි ඇත...
පිරුණු මුත‍්‍රා බොක්කෙ බර ටික
හදිස්සියෙ පිට කරපු කවි ඇත...
මා අතින් හැම විට ම ලියැවෙන
කවියකින් මා නිවෙනවා ඇත...
එ’කවි පද වල ඇන තියාගෙන
තවත් ගැහැනුන් නිවෙනවා ඇත...
Silibilli - සිලිබිල්ලි
- Publisher: Author Publication - කතෘ ප්‍රකාශන
- Categories:
- - Poetry - කවි
- - සිංහල කවි
- - Surekha Samarasena - සුරේඛා සමරසේන
- ISBN: 9789557282008
- Availability: Out Of Stock
-
Rs. 250.00
- KBOOKS Cashback Rewards: 25
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Me Kathawa - මේ කතාව
නායකයෙකුගේ පෙම්වතිය වූ කලි සාමාන්‍ය පෙම්වතියක් නොවේ. පුරා අවුරුදු හතරක්ම මම ඒ අසාමාන්‍ය තත්වය දරා සි..
Rs. 400.00
Hot Chocolate - හොට් චොකලට්
ගෑනි ගියේ බල්ලා පස්සෙ.මං ගියේ ගෑනි පස්සෙ.මන් හිතන්නේ අපි එකා පස්සෙ එකා රවුන් තුනක් විතර ඇවිද්දා.හතරව..
Rs. 450.00