ආර්ථිකය, සමාජය හා පොදු සිරිත නොහොත් සංස්කෘතිය ඒකාබද්ධ ව හැදී වැඩෙන ජාතික සම්ප්රදාය තුළ අර්බුධයක් ඇතිවන්නේ ඉන් එක් කොටසක් අනෙක් දෙකොටසට ප්‍රතිවිරුද්ධ දිසාවකට ඇදෙන්නට වුවහොත් පමණි. මාර්ක්ස්වාදය අනුව පොදු සිරිත නොහොත් සංස්කෘතිය අනෙක් දෙකොටසට පදනම් කොට ගත් මතු මහලකි. ඒ මතු මහල එහි පදනම වූ සමාජ සංවිධානයේ හා ආර්ථික රටාවේ පිළිඹුවකි. ආර්ථික රටාව හා සමාජ සංවිධානය ඒ රටෙහි පොදු ජනතාවට අසාධාරණ ව හා පීඩාකාරී ලෙස ක්‍රියාත්මක වූ කළ විරෝධයක් පැන නගියි."
Ayale Giya Sithaka Satahan - අයාලේ ගිය සිතක සටහන්
- Publisher: Sarasavi Publishers - සරසවි ප්‍රකාශන
- Categories:
- - Miscellaneous - විවිධ
- - Biography - චරිතාපදාන
- - Tissa Abesekara - තිස්ස අබේසේකර
- ISBN: 9789555735773
- Availability: Out Of Stock
-
Rs. 490.00
- KBOOKS Cashback Rewards: 49
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Ekomath Eka Dawasakata Passe - එකෝමත් එක දවසකට පස්සේ
මට හිතෙනවා අහසයි පොළොවයි යාළුවෝ දෙන්නෙක් කියලා කොයිතරම් ඈත් වුණත් ඒ දෙන්නා යාළුවෝ අහස කියන දේ තම..
Rs. 425.00
Viragaya Thira Rachanaya - විරාගය තිර රචනය
මුද්‍රණයෙන් පළවන තිස්ස අබේසේකරගේ මුල්ම තිර රචනය වන විරාගය 1987 වර්ෂයේ හොඳම තිර - රචනය ලෙස සම්මාන කිහ..
Rs. 350.00
Walikathara (thira rachanaya) - වැලිකතර (තිර රචනය )
"පාතාලයත් - ආදරයත් අතර ගැටුම් කාරී කතා පුවතක් මෙහි අඩංගු වේ."..
Rs. 325.00
Nimawak Nowana Arambumak - නිමාවක් නොවන ඇරඹුමක්
සැප දුක සතුට තැවරුණු පාට පාට අත්දැකීම්...
Rs. 375.00