ස්වාමිපුරුෂයා ඇගේ ඇඳුම් පැළඳුම් ගැන හා අනවශ්‍ය ලෙස ශරීරය හැඩ ගැන්වීම් කෙරෙහි විරුද්ධත්වය ප්‍රකාශ කොට ඇත. ඇය කෙරෙහි විශ්වාසයක් තබා ගැනීමට නොහැකි වූ නිසා ස්වාමිපුරුෂයා ඇය දික්කසාද කළාය . උෂ්මාට වයස අවුරුදු 30ක් වන විට තමාගේ දරුවන් තුන්දෙනා සමග ප්‍රාදේශීය සභාවට අයත් නිවාසයක පදිංචියට යාමට සිදුවිය.
Avaman Labu Diyaniwaru - අවමන් ලැබූ දියණිවරු
- Publisher: Pahan Publishers - පහන් ප්‍රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Jasvinder Sanghera - ජස්වින්දර් සැන්හේරා
- - Sirisena Rathnayake - සිරිසේන රත්නායක
- ISBN: 9789556672985
- Availability: Out Of Stock
-
Rs. 470.00
- KBOOKS Cashback Rewards: 47