තත්කාලීන සමාජ, දේශපාලන තේමාවන්ට වැඩි ඉඩක් ලබා
දී ඇති ඉන්දික ගුණවර්ධනගේ ‘අවන්හල් බළල්ලු’ කාව්‍ය
සංග්‍රහය ප්‍රකාශයට පත් වූයේ 2016 වසරේ දී ය. කවියෙකු, පරිවර්තකයෙකු මෙන්ම ස්වතන්ත්‍ර
නවකතාකරුවෙකු ලෙස ද මෑත කාලයේ බෙහෙවින් ජනාදරයට පාත්‍ර වූ ඉන්දික වත්මන් සමාජ ක්‍රමයෙහි
පවත්නා විවිධ අඩු ලුහුඬුකම් තම නිර්මාණ හරහා බරපතල ලෙස විවේචනය කළ අයෙකි. එමෙන්ම
සයිබර් අවකාශය තුළ සිංහල කවිය ප්‍රචලිත කිරීමෙහි ලා පුරෝගාමී මෙහෙවරක් ඉටුකළ තරුණ
නිර්මාණකරුවකු ලෙස ද ඉන්දික හැඳින්විය හැක.
Awanhal Balallu - අවන්හල් බළල්ලු
- Publisher: Sahurda Publications - සහෘද ප්‍රකාශන
- Categories:
- - Poetry - කවි
- - සිංහල කවි
- - Indika Gunawardana - ඉන්දික ගුණවර්ධන
- ISBN: 9789554050006
- Availability: Out Of Stock
-
Rs. 200.00
- KBOOKS Cashback Rewards: 20
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Suli Mada Pipi Thambara - සුළි මැද පිපි තඹර
ඉන්දික ගුණවර්ධන රචනය කළ පළමු නවකතාව " සර් ට නිකමටවත් හිතිලා නැද්ද , ගොඩක් නවකතාවල ඔය සර්ලා වගේ හරි ..
Rs. 600.00
Nidi Kumariyange Niwahana - නිදි කුමරියන්ගේ නිවහන
" ඊයේ රෑ මම බෙල් එක ගහනවා ඔහේට ඇහුනද ? " තමාට උදැසන ආහාර වේල පිළිගන්වමින් සිටි තානායමේ ගැහැණියගෙන..
Rs. 300.00
Dakunu Maime - දකුණු මායිමේ
ටෝකියෝවට ආසන්න උප නගරයක 1951 වසරේදී උපත ලබන හජිමේ - ජපන් බසින් මෙහි අරුත ඇරඹුමයි-නම් චරිතය වටා ගෙතී ..
Rs. 500.00
Pidithayo - පීඩිතයෝ
විසිවෙනි සියවසේ සිදු වූ පළමුවැනි මහා විප්ලවය වන මෙක්සිකානු විප්ලවය පසුබිම් කර මරියානෝ අස්වේලා විසින්..
Rs. 350.00
Sisiraye Digu Reyaka - සිසිරයේ දිගු රැයක
ලිස්සන ගහේ ලෙළදෙන කොඩියක් වගේ උඹේ පෙම කොහොම අරගන්නද අතුතියන ගහේවත් නගින්න බැරි මම2010 වර්ෂයේ ‘හිතේ ..
Rs. 200.00
Hithe Ketu Tatoo - හිතේ කෙටූ ටැටූ
පොත ගන්න ,ඔයා පහත්වුනු,තත්පරේට ,ඔයාගේ,ටයිට් ඩෙනිම අස්සේ හිටි ,නිල්පාට සමනළයා ,ඉගිල්ලිලා ඇවිත්,මගේ හි..
Rs. 300.00
E Samanalun Miya Giye Ma Namin Nam? - ඒ සමනලුන් මියගියේ මා නමින් නම්?
පැන්ඩමික් සමයක නුඹ පුංචිම හිසේ කැක්කුමක් වුණත් කල් තියා අත වනලා සමුදෙන්න හොඳටෝම සෑහෙන..
Rs. 580.00