2015 සවර්ණ පුස්තක සම්මානය අවසන් වටය සඳහා නිර්දේශිත පොතකි.
2015 ෆෙයාවේ සාහිත්‍ය සම්මානය හිමිවූ පොත.
සීතාවක පළමුවෙනි රාජසිංහ රජු භික්ෂුන් සීතාවක ගඟට දමා නසා දමා සියලු විහාරාරාම වනසා දමද්දී පලාගිය භික්ෂුන් වහන්සේලා උපසම්පදාව අහිමි භික්ෂුත්වයෙන් පිරිහී ගණින්නාන්සේලා බවට පත්වෙද්දී බුදුදහමේ මුලික හරය ද අවබෝධ කර නොගන්නා පමණ නුගත් පරපුරක් ද එයට සමගාමිව බිහිවෙද්දි ඔවුන් අතින් ද රැකුණේ ය.
Mahasami - මහාසාමි
- Publisher: Godage Publishers - ගොඩගේ ප්‍රකාශකයෝ
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Sepali Mayadunne - සේපාලි මායාදුන්නේ
- - Swarna Pusthaka Award Nominated Books 2015 - 2015 සවර්ණ පුස්තක සම්මානය සඳහා නිර්දේශිත පොත්
- - Fairway Literary Award Nominated Books 2015 - 2015 ෆෙයාවේ සාහිත්‍ය සම්මානය සඳහා නිර්දේශිත පොත්
- ISBN: 9789553055781
- Availability: Available
-
Rs. 750.00
- KBOOKS Cashback Rewards: 75
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Suwanda Sanniya - සුවඳ සන්නිය
සියල්ල පෙනෙන නොපෙනෙන දුරක දිවි හිසක් ද, හීරැස්ස පුරුක් තුනක් ද, තොලබෝ කොළයක් ද වෙයි. යක්කම ආ..
Rs. 350.00
Aththani Kanu - අත්තාණී කණු
2018 ෆෙයාවේ සාහිත්‍ය සම්මානය අවසන් වටය සඳහා නිර්දේශිත පොතකි.ඔවුහු රජ දරුවෝ ය. ශ්‍රී මහා බෝධියේ දක්ෂි..
Rs. 550.00
Dewana - දෑවාන
ප්‍රේමයම නොවෙයි ජීවිතය...හිත් බිඳෙන වෙන්ව යන ඒත් ආදරය කරන අතීතයද වත්මන ද දකින්න...ඉඳහිට හෝ සිහින ලෝක..
Rs. 750.00
Sinhala Wishwasa Paddhathiye Ena Yaksha Sankalpaya - සිංහල විශ්වාස පද්ධතියේ එන යක්ෂ සංකල්පය
සිංහල සමාජයේ යක්ෂයා යනු බියකරු අද්භූත පුද්ගලයකු පමණක් ම නොවේ.ඇතැම් විටෙක දේවත්වයට පවා ළඟා කරවන සුළු ..
Rs. 750.00