2018 ෆෙයාවේ සාහිත්‍ය සම්මානය අවසන් වටය සඳහා නිර්දේශිත පොතකි.
ඔවුහු රජ දරුවෝ ය. ශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාව වඩම්මවා ගෙන සංඝමිත්තා
මහා රහත් තෙරණින් වහන්සේ සමඟ පාටලී පුත්‍ර නගරයෙන් ශ්‍රී ලංකාවට සැපත් ව
සිංහලේ මහා ජාතියට එක් වුණු රජ දරුවෝ ය.
වසර දෙදහස් පන්සීය කලක් සොළොස් මහ වන්නි අතුරෙන් මහා වන්නියේ පාලනය භාර ව
ජය ශ්‍රී මහා බෝධි භාරකාර ධූරය ඉසිලූ සූරිය කුමාර වන්නිසිංහ සත්පත්තු
බණ්ඩාර මහා බණ්ඩාර බුලන්කුලම මහවන්නි උන්නාන්සේලාගේ මෙකී කථා පුවතින්
නුවරකලාවියේ කථාව ද කෙළවර වන්නේ ය.
Aththani Kanu - අත්තාණී කණු
- Publisher: Godage Publishers - ගොඩගේ ප්‍රකාශකයෝ
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Sepali Mayadunne - සේපාලි මායාදුන්නේ
- - Fairway Literary Award Nominated Books 2018 - 2018 ෆෙයාවේ සාහිත්‍ය සම්මානය සඳහා නිර්දේශිත පොත්
- ISBN: 9789553081162
- Availability: Available
-
Rs. 550.00
- KBOOKS Cashback Rewards: 55
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Suwanda Sanniya - සුවඳ සන්නිය
සියල්ල පෙනෙන නොපෙනෙන දුරක දිවි හිසක් ද, හීරැස්ස පුරුක් තුනක් ද, තොලබෝ කොළයක් ද වෙයි. යක්කම ආ..
Rs. 350.00
Mahasami - මහාසාමි
2015 සවර්ණ පුස්තක සම්මානය අවසන් වටය සඳහා නිර්දේශිත පොතකි.2015 ෆෙයාවේ සාහිත්‍ය සම්මානය හිමිවූ පොත.සීත..
Rs. 750.00
Dewana - දෑවාන
ප්‍රේමයම නොවෙයි ජීවිතය...හිත් බිඳෙන වෙන්ව යන ඒත් ආදරය කරන අතීතයද වත්මන ද දකින්න...ඉඳහිට හෝ සිහින ලෝක..
Rs. 750.00
Sinhala Wishwasa Paddhathiye Ena Yaksha Sankalpaya - සිංහල විශ්වාස පද්ධතියේ එන යක්ෂ සංකල්පය
සිංහල සමාජයේ යක්ෂයා යනු බියකරු අද්භූත පුද්ගලයකු පමණක් ම නොවේ.ඇතැම් විටෙක දේවත්වයට පවා ළඟා කරවන සුළු ..
Rs. 750.00