ඇයි අම්මේ අපට උඩට අඳින්න වස්ත්‍රයක් නැත්තේ ? අපේ අප්පුච්චටයි අම්මටයි අපිට වස්ත්‍රයක් අරන් දෙන්න කාසි නැද්ද ?
අපි ඉපදිලා ඉන්නේ බණ්ඩාර වලව්වේ දික්ගෙයි නැටුම් නටන්න . අපිට කීවේ නැට්ටුක්කාරියෝ කියලා. වලව්වේ බණ්ඩාර හාන්දුරුවෝ ඉස්සරහ අපි නටන්න ඕන . උන්නහන්සේට ඇති වෙනකන් අපි නටන්න ඕනේ.
Awasana Nindagama - අවසාන නින්දගම
- Publisher: Dayawansa Jayakody & Company - දයාවංශ ජයකොඩි සහ සමාගම
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Premakeerthi Ranathunga - ප්‍රේමකීර්ති රණතුංග
- ISBN: 9789556863840
- Availability: Available
-
Rs. 1,250.00
- KBOOKS Cashback Rewards: 125
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Malabar Neyo - මලබාර් නෑයෝ
නගරෙත් එහෙම තමයි.කුලීනයන්ගෙ ගෙවල් වල බතුත් ඉදෙන්නෑ.ඒ උත්තමයොත් අපෙ ගානට වැටිලා . අටුකොටු පාලුවෙලා...
Rs. 1,100.00
Pol Matta - පොල් මට්ටා
ඇයි අම්මේ අපට උඩට අඳින්න වස්ත්‍රයක් නැත්තේ ? අපේ අප්පුච්චටයි අම්මටයි අපිට වස්ත්‍රයක් අරන් දෙන්න කාසි..
Rs. 500.00
Dewakkeduwa - දේවක්කේඩුව
ඉදකින් විතරක්….. දෙයියන්ටවත් පේන්නේ නැද්ද මේ අසාධාරනේ. උපන්දා ඉදලම බෙර ගැහුවේ දෙයියන්ට නේද ?උන්නාන්ස..
Rs. 750.00
Muthu Wasanthaya - මුතු වසන්තය
අපි ඉන්න මේ අරිප්පුව බොහොම ශාන්ත දාන්තයි මුතු කඩන්නැති කාලෙට. උඹ දන්නවනෙ ඒක. හැබැයි පුතේ මුතු කඩන්න ..
Rs. 1,300.00
Kundaliya - කුණ්ඩලිය
''කියවලා බලමු උපාසක, අපූරු කතා ටිකක් තියෙන්නෙ ඔය පත්තරෙන් කරන්නෙ සිංහලය ගැන, අපේ සාසනය ගැන ප්‍රචාරය ..
Rs. 800.00