ලලීන්ද්‍ර කෙළින්ම ගියේ පතිරත්නගේ කාමරයටය.
එහි දොර ඇර තිබිණි. ඊට ඇතුළුවත්ම පතිරත්න මේසය ළග වැටි සිටිනු ඔහු දුටුවේය.
'තාත්තා !'යි කෑ ගසමින් ඔහු ඉදිරියට පැන මුනින්තලව වැටි සිටි පතිරත්න
අනිත් අතට හැරවිය.ඒ සමගම හඩා වැටුණු ලලිතා ඉදිරියට පැන පතිරත්නගේ හිස තම
උකුලට ගත්තාය.
Awasara Kal Rahas Thana - අවසර කල් රහස් තැන
- Publisher: Sarasavi Publishers - සරසවි ප්‍රකාශන
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - K G Premarathne - කේ ජි ප්‍රේමරත්න
- ISBN: 9789553104663
- Availability: Out Of Stock
-
Rs. 375.00
- KBOOKS Cashback Rewards: 38
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Anthima Nawathana - අන්තිම නවාතැන
"මෑත අතීතයේ සිදුවූ ආර්ථිකමය හා දේශපාලන වෙනස්කම් නිසා සාමාන්‍ය ජනතාව හා අනන්ත පිඩාවනට ලක් වූ අයුරු මේ..
Rs. 250.00