J. R. R. Tolkien විසින් රචිත The Lord of The Rings පොත් සිංහල පරිවර්තනය.
නිලඹර පාමුලෙහි එල්ෆ් නිරිඳුන් වෙත ත්‍රිත්වයකි..
ශෛලමය මාළිගා අරා සිටි කුරු නායකයන් කෙරෙහි සතකි..
මරණයම හිමි මරණීය නරයන් වෙතද නවයකි..
නමුදු...
සෙවණැලි නිදන මෝඩෝර් දේශයේ
එකම එක තනි මුදුවකි..
සියල්ල පාලනයට තනි මුදුවකි..
සියල්ල සොයා ගැනීමට තනි මුදුවකි..
සියල්ල එක මිටින් අඳුරේ බැඳ දමනු වස්,
එකම එක, තනි මුදුවකි...
Bala Muduwe Mithuru Hawula - බල මුදුවේ මිතුරු හවුල
- Publisher: Muses Publishing House
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Kaveesha Nadun Kaggodaarachchi - කවීෂ නඳුන් කග්ගොඩආරච්චි
- - J R R Tolkien - ජේ ආර් ආර් ටෝල්කින්
- ISBN: 9789553727039
- Availability: Out Of Stock
-
Rs. 800.00
- KBOOKS Cashback Rewards: 80
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Ahimiwu Urumaya - අහිමිවූ උරුමය
J. R. R. Tolkien විසින් රචිත The Hobbit පොත් සිංහල පරිවර්තනය. ..
Rs. 900.00
Achirawathi - අචිරවතී
ඔවුන් විශාල පිරිසක් රථය වෙත ගිනි අවි අමෝරාගෙන සිටින්නේ ඇතුළත සිටින පිරිස නො අනුමනව ව දන්නා පරිදිය..අ..
Rs. 880.00
Medns - මේඩ්න්ස්
'මේඩ්න්ස්' නම් වූ කලී අපව,අප ලෙසින් නිර්මාණය කරන්නා වූත්, අපව මරා දමන්නා වූත්,ප්‍රේමයේත් - වියෝ දුකෙ..
Rs. 2,000.00