පෘතුග්‍රීසි සමය අලළා කරන ලද ඓතිහාසික
නවකතාවකි පෘතුගී‍්‍රිසින්ට අයත් මරියා එලේනා නෞකාවේ සේවය කරන ජුවාන්ගේ
ජීවිතය හා එකල්හිම දකුණුකරයේ වෙරළබඩ ජීවත් වූ 10 හැවිරිදි කේතුගේ ජීවිතයත්
පාදක කොටගෙන මනා ගවේෂණයකින් යුතුව මෙම කෘතිය නිමවා ඇත.
Balakotu Saha Nauka - බලකොටු සහ නෞකා
- Publisher: Sarasavi Publishers - සරසවි ප්‍රකාශන
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Bhadraji Mahinda Jayatilaka - භද්‍රජි මහින්ද ජයතිලක
- ISBN: 9789553107046
- Availability: Out Of Stock
-
Rs. 680.00
- KBOOKS Cashback Rewards: 68