පෝරිසාදයා හමු වූ හැටි ඇයට මතක් විය. පළමුව දඩ බල්ලෝ ඇය වට කළහ. එකෙක් දෙන්නෙක් ඇගේ සිරුර කඩා කන්ට මෙන් බුරා පැන්නෝය. ඊළඟ මොහොතේ පැමිණි කිසිවකු බල්ලන් එළවා දමා තමා වෙත එළැඹෙනු ඇයට මතකය. අනතුරුව ඈ කිටි කිටියේ කිසියම් ග්රහණයකට හසුව අර්ධ විසඥතාවයට පත් වූවාය . තම ශරීරය මත පැටවෙන මහා බරින්ද හපාකෑම්වලින්ද ඈ පීඩාවට පත් වූවාය. මද වේලාවකින් ග්රහණය ලිහිල් වනු සමග ඇයට මෙබන්ධක් ඇසිණ.
''මට උඹව කන්න බෑ .''
Baminithikalaya - බැමිණිතිකාලය
- Publisher: Sayura Publishers - සයුර ප්රකාශන
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Anuradha Mahasingha - අනුරාධ මහසිංහ
- ISBN: 9789554788299
- Availability: Out Of Stock
-
Rs. 300.00
- KBOOKS Cashback Rewards: 30