"මල් පහන් පූජා කරලා කරන ප්‍රාර්ථනා ඉටුවෙන්නෙ නෑ කියලද ඔයා කියන්නෙ"
"ඒක මම දන්නෙ නෑ. ප්‍රාර්ථනා කියන්නෙ දුර්වල මිනිස්සුනට තියන ජාතියක් කියලා මං දන්නෙ. මිනිස්සුන්ට තියෙන්න ඕනැ ප්‍රාර්ථනා නෙවෙයි. අරමුණු. අරමුණු ඉබේ ලැබෙන දේවල් නෙවෙයි. බුද්ධාගමත් එක්ක ජීවත් වෙන මිනිස්සු ප්‍රාර්ථනා සහිත දුර්වල මිනිස්සු. බුද්ධ දර්ශනයත් එක්ක ජීවත්වෙන මිනිස්සු අරමුණු ඇති මිනිස්සු"
2006 රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලද නවකතාව
මෙම කෘතිය අනන්ත ආත්ම ශක්තියකින් හා ස්වීය අධ්‍යාත්මයේ ගතිකය අවදි කිරීමට වෙර දරන කාන්තාවක වටා ගොඩනැගුණු මනෝ විද්‍යාත්මක නවකතාවකි.
Prabhani - ප්රභානි
- Publisher: Sadeepa Publishers - සදීපා ප්‍රකාශකයෝ
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Batuwangala Rahula Himi - බටුවංගල රාහුල හිමි
- - State Literary Awards - රාජ්‍ය සාහිත්‍ය සම්මාන
- ISBN: 9789551178207
- Availability: Out Of Stock
-
Rs. 340.00
- KBOOKS Cashback Rewards: 34