බෞද්ධ භාවනා ක්‍රම - දෛනික පුහුණුව සඳහා න්‍යාය සහ අභ්‍යාස යනු අත්පොතකි. එය අපගේ ඇඳ ඉහත තබාගෙන කියවීමට හෝ සිල් සමාදන් වන දිනක භාවනා වදන තැනකට රැගෙන ගොස් කියවීමට හෝ සුදුසු එකකි. මෙය මුල සිට අගට අනු පිළිවෙලින් කියවිය යුතු එකක් නොව පහසු වෙලාවක සුදුසු පරිදි වරකට එක භාවනා ක්‍රමය බැගින් කියවා දැන උගෙන පරිහරණය කළ යුතු පොතකි.
Bauddha Bhawana Krama - බෞද්ධ භාවනා ක්‍රම
- Publisher: Fast Publishers - ෆාස්ට් ප්‍රකාශකයෝ
- Categories:
- - Religious - ආගමික
- - Miscellaneous - විවිධ
- - Books Published in 2019 - 2019 වසරේ ප්‍රකාශිත පොත්
- - Konwewe Ariyarathana - කෝන්වැවේ අරියරතන
- ISBN: 9789556777765
- Availability: Available
-
Rs. 650.00
- KBOOKS Cashback Rewards: 65