බුදු දහම සම්බන්ධව පාරභෞතික ශක්තීන් වර්ධනය වීමට එක් ප්‍රධාන හේතුවක් ලෙස භික්ෂූන් අතර වූ දැඩි විනය ගත හැකිය. තවත් හේතුවක් නම් විවධ බෞද්ධ නිකායවල් පැන නැගීම හේතුකොටගෙන විමුක්තිය පිළිබඳ සංකල්පයේ ක්‍රමවත් වෙනස් වීමය.
Bauddha Gudawadaya Pilibanda Handinweemak - බෞද්ධ ගූඪවාදය පිළිබඳ හැඳින්වීමක්
- Publisher: Sanhinda Publishers - සංහිඳ ප්රකාශකයෝ
- Categories:
- - Religious - ආගමික
- - Miscellaneous - විවිධ
- - Philosophy - දර්ශනවාදය
- - Benoytosh Bhattacharyyo
- - W M Gunathilaka - ඩබ්ලිව් එම් ගුණතිලක
- ISBN: 9789556811414
- Availability: Out Of Stock
-
Rs. 300.00
- KBOOKS Cashback Rewards: 30