බෙංගාලී යෙහෙළිය” වූකලී භාරතයේ මහා නගර මෙන් ම කුඩා නගර ද පසුබිමේ තබා මෙහි කතුවරයා තමාට මඟතොට - යනෙන තැන මුණ ගැසුණු නෙක තරාතිරමේ ගැහැණු - පිරිමි ගැන ද ඒ නුවරුන් ගේ අත්දැකීම් සහ ගතිපැවතුම් චර්යාවන් ගැනද විචත්‍රණය කරමින් ලියැවුණු තීරු ලිපි මාලාවක් ඇසුරෙන් තෝරා ගත් කතා සමුච්චයකි.කල්කටාව,බොම්බාය, දිල්ලිය, බැංගලෝරය සහ මදුරාසිය ඇතුළු තවත් බොහෝ විසල් නගරයන්හි මුණ ගැසෙන මේ ලොකු -පොඩි ඉන්දියානුවන් සමඟ ඒකාත්මික වීමට මෙහිදී පාඨකයාට හැකි වනුයේ ඔවුන්ගේ හඬ ඔස්සේ අප තුළ නින්නාද දෙන මනුෂත්වයේ සෞන්දර්යාත්මක රාවය හේතුවෙනි.
Bengali Yeheliya - බෙංගාලි යෙහෙළිය
- Publisher: Wijesooriya Grantha Kendraya - විජේසූරිය ග්රන්ථ කේන්ද්‍රය
- Categories:
- - Miscellaneous - විවිධ
- - Travel and Tourism - සංචාරක
- - Columns - තීරු ලිපි
- - Neil Wijeratne - නීල් විජේරත්න
- ISBN: 9789556526431
- Availability: Available
-
Rs. 450.00
- KBOOKS Cashback Rewards: 45
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Kerala Nalagana - කේරළ නළඟන
පදික වේදිකාවේ වෙළඳාමේ යෙදෙන පියා හා පුතා රාත්‍රියෙහි මහපාරේම තැනක සෝදා පිටි ගුලියක් තලා රොටියක් ..
Rs. 430.00
Mage Iridawa - මගේ ඉරිදාව
මගේ ඉරිදාව ග්‍රන්ථය වූකලි භාරත සංචාර අත්දැකීම් දුර බැහැර ගම් දනව් සිරිසර , නෙක ආකාර දැන හැඳුනුම්කම් ..
Rs. 700.00
Indiyawa Wata Dumriya 80kin - ඉන්දියාව වටා දුම්රිය 80කින්
ලෝකයේ විශාලතම දුම්රිය සේවාවට හිමිකම් කියන ඉන්දියාව තුළ දුම්රිය 80ක් උපයෝගී කරගෙන කළ හැකි විවිධ සංචාර..
Rs. 450.00
Dekotiyaka Sihina - දෙකෝටියක සිහින
තීරුලිපි සමූහයක සමාචාරය ''අලුත් ජනතාවක් ඕනෑ කර තිබේ'' කියන කතාවට, වෙන කවදාටත් වඩා අද වෙන කොට වි..
Rs. 1,000.00