බෙංගාලී යෙහෙළිය” වූකලී භාරතයේ මහා නගර මෙන් ම කුඩා නගර ද පසුබිමේ තබා මෙහි කතුවරයා තමාට මඟතොට - යනෙන තැන මුණ ගැසුණු නෙක තරාතිරමේ ගැහැණු - පිරිමි ගැන ද ඒ නුවරුන් ගේ අත්දැකීම් සහ ගතිපැවතුම් චර්යාවන් ගැනද විචත්‍රණය කරමින් ලියැවුණු තීරු ලිපි මාලාවක් ඇසුරෙන් තෝරා ගත් කතා සමුච්චයකි.කල්කටාව,බොම්බාය, දිල්ලිය, බැංගලෝරය සහ මදුරාසිය ඇතුළු තවත් බොහෝ විසල් නගරයන්හි මුණ ගැසෙන මේ ලොකු -පොඩි ඉන්දියානුවන් සමඟ ඒකාත්මික වීමට මෙහිදී පාඨකයාට හැකි වනුයේ ඔවුන්ගේ හඬ ඔස්සේ අප තුළ නින්නාද දෙන මනුෂත්වයේ සෞන්දර්යාත්මක රාවය හේතුවෙනි.
Bengali Yeheliya - බෙංගාලි යෙහෙළිය
- Publisher: Wijesooriya Grantha Kendraya - විජේසූරිය ග්රන්ථ කේන්ද්‍රය
- Categories:
- - Miscellaneous - විවිධ
- - Travel and Tourism - සංචාරක
- - Columns - තීරු ලිපි
- - Neil Wijeratne - නීල් විජේරත්න
- ISBN: 9789556526431
- Availability: Available
-
Rs. 450.00
- KBOOKS Cashback Rewards: 45