“සිරගත කළ තමා නිදහස් කරනු පිණිස කිරුළ හිමි කුමරු සටනට ගිය බව
දැනගත් අනර්කලී පත්වුයේ අසහනයකට ය. ඔහු මේ තරමටම තමන්ට ආදරය කරන්නේදැයි ඇය
කල්පනා කළා ය. තමා වෙනුවෙන් ඔහු ගත් මේ අඥාන පියවර නිසා භාරත දේශයට අනාගත
රජ කෙනකු අහිමිවීමේ අනතුර අනර්කලී පසක්කර ගත්තාය. ඇරත් ඔහුට මරණ දඬුවම
පැවරුවහොත්..... ඔහු මියයන ආකාරය බලා ඉන්නට තමාට නොහැකි නේ දැයි අනර්කලීට
වැටහිණි.
Bharatha Pem Katha - භාරත පෙම් කතා
- Publisher: Rathsara Publishers - රත්සර ප්‍රකාශකයෝ
- Categories:
- - Novels - නවකතා
- - Educational - අධ්‍යාපනික
- - Miscellaneous - විවිධ
- - පරිවර්තන නවකතා
- - Language and Literature - භාෂාව හා සාහිත්‍යය
- ISBN: 9789556940312
- Availability: Out Of Stock
-
Rs. 400.00
- KBOOKS Cashback Rewards: 40